American Gods (2017) [S02 : E05] Sinhala Subtitle

September 02, 2019 Expert Subtitler

!…මැරෙන්න පුළුවන් ක්‍රම…!(18+)

කොහොමද ඉතින් කට්ටියටම, පොඩ්ඩක් මේ දිනවල චාරිකාවකට ගියා ඒක නිසා ඉතින් පොඩ්ඩක් කතාව කරන එක මඟ හැරුණා. කොහොම වුනත් කතාව මඟ නතර කරන්නේ නැහැ දිගටම දෙනවා. ඉතින් අද කතාවේ නම තමයි The Ways of the Dead. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 7.2.

ඉතින් ඔයාලට ගිය කොටසින් දකින්න ලැබෙන්න ඇති සල්ලි වල බලය, සල්ලි යුද්ධයක ප්‍රාධානම වාසියක් නේද? අන්න ඒක තමයි ඔයාලට ගිය සතියේ කොටසින් දැක බලා ගන්න හම්ඹ වෙන්නේ. ඒ වගේම මිස්ටර් වොර්ල්ඩ් නෙට්වර්ක් හාදයට කරන වැඩේ ගැනත් ඔයාලා දකින්න ඇති.

ඉතින් අද කොටසින් දකින්න ලැබෙයි ඔයාලට මේ මරණය කියන්නේ මොකක්ද කියලා, ඒ වගේම අපේ මේ ඔඩින් මහත්තයාගේ හෙල්ලය හදා ගන්න වැඩ පටන් ගන්න හැටි සහ මේ දෙවියෝ කියන්නේ කවුද වගේ දේවල් සහ ආගම්, ජාතිය, වර්ගය වගේ දේවල් ගැන හොඳ සංවාද ටිකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතෙන්නේ මේ කතාවේ තියන විශේෂත්වය තමයි මිනිස්සුන්ව ඒ ආකාරයෙන්ම පෙන්වන එක, ඒ කියන්නේ හැදියාව, ගුණගරුක සහ ගුණමකු භාවයන් වගේම වෛරය වගේ දේවල්. ඒ වගේම ඔයාලට අද කොටසින් දකින්න ලැබෙයි අපේ ලෝරා අක්කා සහ ස්වීනි නිව් ඔර්ලින්ස් වල වැඩේ කර ගනියිද කියලත්?…

එහෙනම් මම යනවා කට්ටිය. sub එක පොඩ්ඩක් ප්‍රමාද වෙයි මොකද සතියේ දවස් දෙකකින් හවස වරුවල විතරමයි මට විවේකය තියෙන්නේ ඒකයි පරක්කුව. ඉතින් සමාවෙලා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙනතුරු ඔබට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
American Gods S02E05 WEB H264-STRiFE EZTV
E5 287M
GET
American Gods S02E07 Treasure of the Sun REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E7 1.87G
GET
American Gods S02E05 720p WEB x265-MiNX EZTV
E5 205M
GET
American Gods S02E05 WEB x264-PHOENiX EZTV
E5 317M
GET
American Gods S02E05 720p WEB H264-METCON EZTV
E5 1.47G
GET
American Gods S02E05 720p WEB Exclusive-1XBET EZTV
E5 1.19G
GET
American Gods S02E00 720p WEB x265-MiNX EZTV
PACK 82M
GET
American Gods S02E00 Season 1 Recap 720p AMZN WEB-DL DDP2 0 H 264-NTb EZTV
PACK 461M
GET
American Gods S02E00 Season 1 Recap AMZN WEB-DL AAC2 0 H 264-NTb EZTV
PACK 154M
GET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (12)
  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5

    Thanks bro
    Good luck

  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් හිටියේ…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

  • Hasindu Unregistered
    Android 5.1 Opera 47

    Broh ithuru sub 3na dan nadda (6,7,8)

  • Sachith Unregistered
    Android 6 Chrome 77

    Bro Anit Sub Aka Anakan Tawa Masa 4k baln inna wai do

  • Dimuth Unregistered
    Windows 10 Chrome 81

    බොහොම ස්තුතියි සබ් වලට.
    අන්තිම තුනත් දෙන්නකෝ !

    • Ramesh Dhanushka Unregistered
      Android 9 Chrome 84

      දීපු sub ටික වෙනුවෙන් ස්තුතියි :pray:
      අනිත් sub ටිකත් ඕන :relieved:

  • Ramesh Dhanushka Unregistered
    Android 9 Chrome 84

    ඉතුරු sub ටික ? :thinking:

  • denis User
    Windows 10 Chrome 84

    Machan ithuru sub tike den nadda bn
    dan awruddakatath wadi neda bn

  • umesh bandara User
    Windows 10 Edge 87

    ithuruwa one season 3 one, godak thanyou sub denawata !!!!!!:grin::grin::grin::heart_eyes:

  • sampe Unregistered
    Windows 10 Chrome 95

    thanks machan sub ekata patta. ithuru tikath ikmanata dipanko plz…………………………………………………………………:blush::blush::blush::blush:

  • Amila Konara Unregistered
    Android 10 Chrome 97

    අඩෙ ඉතුරු ටිකට දෙන්නෙ නැද්ද
    සබ් දුන්න ටිකට ස්තූතිය

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search