Black Summer (2019) [S01 : E02] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම. අද අරන් ආවේ Black Summer හි දෙවම episode එක.මුලින්ම මේ episode එකේ උපසිරැසි ගේන එක පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා.ඉතින් දැන් අපි අද episode එක ගැන පොඩ්ඩක් කතා කරමු.
E02
Driver…
මේ episode එක IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් ඔයාලට මතක ඇති පළවෙනි episode එක Rose, Ryan, Barbara, Lance සහ Spears යන චරිත හැදින්වීමක් කළා.ඉතින් මේ episode එක Nature Show, The Bicycle, The Others, Followers සහ Last Stop යනුවෙන් කොටස් 5කින් තිරයේ දිස්වෙයි.ඉතින් ඔයාලට මතක ඇති කලින් epsisode එකේ මිනිස්සු zombies ලගෙන් ගැලවී ජීවිතේ බේරගන්න යෙදුණු ජීවිත සටන්.ඉතින් මේ episode එකේ කියන්න තියෙන්නෙත් අන්න ඒක තමා.ඒවගේම මේ episode එකේ වෙන විශේෂම සිදුවීම තමා පළවෙනි episode එකේ චරිත හැදින්වීමේ ඉදපු බාබරා කියන චරිතය අද episode එකේ ඉදන් සමු ගන්නවා කියන එක.
ඉතින් හැමෝටම සුබම සුභ වෙසක් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් ලිපිය අවසන් කරනවා.හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
සබ් එකට තැන්ක්ස්
thanks for sub
diagtama karan yanna ,athara magadinawtthanna epa knighfall wage,thankx any way
මන් හිතුවා දාන් නැතුවවත්ද කියලා .. තෑන්ක්ස් බ්‍රෝ 👍👍👍👍