Black Summer (2019) [S01 : E03] Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලෝටම.ඉතින් අද ඔන්න Black Summer හි තෙවැනි Episode එකට උපසිරැසි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහින්නම්.

E03
Summer School

ඉතින් අද ගෙනාපු episode eka Rose,Ryan,Lance සහSpears කණ්ඩායම ජීවිතය බේරගන්න කරන සැලැස්ම තමා තියෙන්නේ.ඉතින් ඔයාලට මතක ඇති බාබර දෙවැනි episode එකෙන් මැරුණ්a විදිය. ඉතින් අද episode එකේ කතාව ටිකක් කියන්නම්.Rose, Ryan, Lance සහ Spears එක රැයක් විවේක ගන්න පාසලක නවාතැන්ගන්නවා.ඉතින් මේ පාසලේ රෑ ඉදලා උදේ නැගිටිද්දි මේ කට්ටිය පුචි ළමයෙක් දකිනවා.ඉතින් ඔතනින් මුලු කතාවම වෙනස් වෙනවා.ඉතුරු ටික ඔයාල බලලම දැනගන්න.
හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත් මුණගැසෙමු.

6.4
IMDB

Year : 2019

Actors : Jaime King, Justin Chu Cary, Christine Lee, Sal Velez Jr.

In the dark, early days of a zombie apocalypse, complete strangers band together to find the strength they need to survive and get back to loved ones.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1198
  • File Size : 6.428KB
  • Denuwan121 User
    Android 9Chrome 73

    Thank you for subtitles

    2019-05-19 at 9:28 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…

    2019-05-19 at 12:38 pm
  • Vishnuka Mihin User
    Android 5.1Chrome 83

    Thanks machan subata….

    2020-10-27 at 4:13 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *