Black Summer (2019) [S01 : E04] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම.අද අරන් ආවේ Black Summer TVSeries එකේ සිව්වැනි episode එක.
E04
Alone
ඔයාලට මතක ඇති E03 එකේ Lance, Rose, Spears සහ Ryan සෙට් එක එක රැයක් විවේක ගන්න ඉස්කෝලෙකට යනවා.ඉතින් එතනදි පොඩි ළමයෙක් දැකලා මුලු කතාවම වෙනස් අතකට හැරෙනවා.ඉතින් අද කතාව තනි පුද්ගලයෙක්ගේ කතාවක්.එයා zombie කෙනෙක්ගෙන් බේරෙන්න කරන ජීවිත සටන තමා අද කතාවෙ තියෙන්නේ.
මන් එහෙනම් මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
House of card eke sinhala sub eka karala denawada
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you for subtitles
නියමයි…සබ් එකට තැන්ක්ස්