Black Summer (2019) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඉතින් ඔන්න අදත් සුපුරුදු පරිදි Black Summer TVSeries එකේ අවසාන Episode එකේ උපසිරැසි ඔබ වෙතට ගෙන එන්නේ.ඉතින් අදත් වැඩි කතාබහක් නොකර කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
E08(Final Episode)
The Stadium
ඉතින් ඔයාලට මතක ඇති සොම්බීස්ගෙන් බේරෙන්න ආරක්ෂිතම ස්ථානය ඩවුන්ටවුන් වල තියෙන ක්‍රීඩාංගනය බව.ඉතින් මේතාක් කල් කතාමාලාවේ රොස්,ස්පෙයර්ස්,මැනී,සන් වැනි පිරිස මේ ස්ථානයට යන්න සැලසුම් කළා, ඒවගේම ඒඅතරදී බොහෝ දුෂ්කරතා වලටද මුහුණ පෑවා.ඉතින් ඒවගේම අද මේ එපිය වෙනස් කරනම තැන එන්නේ ඩවුන්ටවුන් නගරයේදි.ඉතින් එ දේ දැනගන්න ඔයාලා කතාව නරඹලා ඉන්න.
හැමෝටම සුභ දවසක්. The Long Road Home TvSeries එකේ අවසාන එපියෙන් නැවත මුණගැසෙමු.
Thank you for subtitles.netflix lage thavath tv series ekakata sub ona👍
නියමයි සහෝ තවත් මේ වගේ සුපිරි කතාවකට දෙමු .
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකේ ඉවර වෙනකන් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්….
තවත් මේ වගේ කතා මාල අරන් එමු….
නියමයි…සබ් එකට තැන්ක්ස්
thnkx bokka
horror category walata sub deeyan thnx agn
S02 ekath one brother.Good luck…!:kissing_heart: