Black Summer (2019) [S01 : E06] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.අද Black Summer TVSeries එකේ හයවෙනි episode එකට උපසිරැසි අරන් ආවේ.ඉතින් අදත් ඔන්න වැඩි කතාවක් නොකර කතාව පැත්තට යමු.
E06
Heist
ඉතින් පස්වෙනි episode එකේ වුණේ රෝස් සහ ස්පෙයර්ස් සහ එයාලට උදව් කළ වයසක මනුස්සයත් එක්ක ආරක්ෂිත තැනක් හොය හොය යද්දි එයාලට හම්බවෙන්නේ විලියම්ලා නැවතිලා හිටපු ආපන්ශාලාව.ඉතින් ඒ අතරදි ඒ ආපනශාලාව සොම්බි දෙන්නෙක් වට කරලා තියෙද්දි පිල් දෙක එකට එකතු වෙලා ඒ සොම්බි දෙන්නව මරණවා.ඉතින් අද කතාව පටන් ගන්නේ එතනින්.ඉතින් අද කතාවේ වෙන්නේ මේ කණ්ඩායම් දෙක එකට එකතු වෙලා ක්‍රීඩාංගන එහෙමත් නැත්නම් ආරක්ෂිත ස්ථානය සොයාගෙන යන ගමන අරභන එක.ඉතින් ඉතුරු ටික දැනගන්න අද කතාව නරඹන්න කියලා ඉල්ලා සිටිනවා.
හැමෝටම සුභ දවසක්.ඊලග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්…
නියමයි…සබ් එකට තැන්ක්ස්