Black Summer (2019) [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද Black Summer TVSeries එකේ පස්වැනි episode එකටත් උපසිරැසි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.
E05
Diner
ඉතින් මේ සොම්බි වෛරස් එක ගොඩක් උග්‍ර වෙලා තියෙන්නේ.ඉතින් සොම්බිස්ලගෙන් බේරෙන්න විලියම් වෙලෙස් සහ සන් ආපනශාලාවක ඉන්නවා.ඒ අතරදි තවත් තුන්දෙනෙකෙ එයාලට එකතු වෙනවා.ඒවගේම රෝස් සහ ස්පෙයර්ස් සහ තව වයසක මනුස්සයෙකුත් එයාලට හම්බවෙනවා.ඒ ටික තැවැනි එපියේ දකින්න ඇති.ඉතින් මේ තුන්දෙනත් අර ආපන්ශාලාවට ළග පාරක ඇවිද ඇවිද හිටියේ.ඒ අතරදි මේ අයත් ඒ ආපනශාලාව ඇතුළට යන්න හදනවා.පශ්නේ වෙන්නේ ඒ අතරදි ආපන්ශාලාව සොම්බීස්ලා දෙන්නෙක් වට කරන්න ගන්නවා.ඉතින් ඉතුරු ටික දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.
හැමෝටම සුභ දවසක්. ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Sub akata godak Thanks .
Digatama denna Bro 🔥🔥🔥🔥
නියමයි…සබ් එකට තැන්ක්ස්