• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Contract Killer Aka Hitman (1998) Sinhala Subtitle

Contract Killer Aka Hitman (1998) Sinhala Subtitle

2021/09/03 at 6:28 pm
Rasika Samanjith
අහිංසක ඝාතකයා

                            පැරණි චිත්‍රපට බලාපොරොත්තුවෙන් Subz.lk සමඟ රැඳී සිටින හිතවතුන් වෙනුවෙන් මෙවර අරගෙන ආවෙ සුපිරි සටන් නලු ජෙට් ලිගේ Hitman නොහොත් Contract killer ( ඇමරිකන් ඉංග්‍රීසි පිටපත ) චිත්‍රපටයයි. ඔබ වෙත ලබා දී ඇත්තේ ඔරිජිනල් චීන පිටපතයි. මුලින්ම තිරගත වූයේ 1998 අප්‍රියෙල් 03 දින හොංකොංවලදියි. හොංකොං ඩොලර් 10,296,852 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙනත් තියෙනවා. ධාවන කාලය විනාඩි 104 ක් වන අතර Action, Comedy, Crime, Thriller යන ශානරයන්ට අයිතියි. IMDb අගය 6.2/10 ක්ද, Rotten Tomatoes අගය 80% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 84% ක්ද ලබාගෙන තියෙනවා. කොමඩිත් සමග සුපුරුදු ජෙට් ලිගෙ හැකියාවන් සපිරි ෆිලුමක්. ජෙට් ලි ගැන ආයෙ කියන්න ඕන නෑනෙ. Jet Li ( ෆූ ) සමඟ රංගනයෙන් එකතු වෙනවා Eric Tsang (නෝර් ), Simon Yam (චෑන් ක්වාන්) සහ Gigi Leung ( කිකී). හොංකොං හී ධනවත් ජාවාරම්කාර ව්‍යාපාරිකයෙක් වන ජපන් ජාතිකයෙක්ව, ඝාතකයින්ගේ රජු ලෙස හැඳින්වෙන "killing Angel" නමැති ඝාතකයෙක් විසින් මරාදමනු ලබනවා. මේ ජපන් ජාතිකයා තමන්ව ඝාතනය කලොත්, එයට පලිගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100 ක අරමුදලක් පිහිටුවල තියෙනවා. ඝාතකයා සහ ඒ ඝාතකයා කුලියට ගත් කෙනා හොයාගෙන මරල දාන කෙනාට ඒ සල්ලි ලැබෙනවා. ඉතින් ජපන් ජාතිකයාගෙ මරණයත් එක්ක අරමුදල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ලොව පුරා සිටින අංක එකේ ඝාතකයන් රැසක් මේ තරගෙට අවතීර්ණ වෙනවා. ඉන් එක්කෙනෙක් තමයි ෆූ. චීන වැසියෙක්. හිටපු ගෝල්ඩන් ට්‍රෑන්ගල් හමුදා සෙබලෙක්. මෙයා මිනී මරුවෙක් නම් නෙමේ. දුප්පත්කම නිසා කීයක් හරි හොයාගන්න හොංකොං ආපු කෙනෙක්. තමාගේ සියලුම ආර්ථික අහේනිකම් වල කෙලවරක් දකින්න ෆූත් මේකට සම්බන්ධ වෙනවා. ඔහුට අනුග්‍රහය දක්වන්නෙ ඝාතකයන්ගේ ඒජන්ට් කෙනෙක් කියාගන්නා මිස්ට නෝර්. අංක එකේ තක්කඩියෙක්. ජපන් ජාතිකයාගෙ මුනුබුරා වන ඊජීත් තමාගෙ ගැන්සිය සමඟ මේ ගේමට බැහැල තියෙන්නෙ. මේ පාතාල ක්‍රිකාරකම් වලට ඇහැ ගහගෙන ඉන්න දක්ෂ අවංක පොලිස් නිළධාරියෙක් තමයි චෑන් ක්වාන්. ඉතින් මේ සියල්ලන්ගේම ගැටුම කොහොමට තියේවිද? මේ "killing Angel" කවුද? මුල සිට අවසානය දක්වා කුතුහලය රඳවා තබාගනිමින් සටන් දර්ශනයන්ගෙන් පිරුණු 'හිට්මෑන්' ඒ සියල්ලටම පිළිතුරු ලබා දේවි.

ජය වේවා.

QUALITY - 720p 957 MB / 1080p 1.9 GB

SUB FORMAT - SRT & IDX

♣♣ BRRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 879

Download Links:

720P පිටපත 957 MB (Torrent)
1080P පිටපත 1.9 GB (Torrent)
720P පිටපත 957 MB (Direct)
1080P පිටපත 1.9 GB (Direct)
Hitman
  • 720p (bluray)
    957.59 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.92 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 92

    තෑන්ක්ස් සබ් එකට

    2021-09-04 at 1:52 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 93

      ගොඩක් ස්තූතියි, බ්‍රදර්.

      2021-09-05 at 11:07 pm
  • Shamal Manojan User
    Android 7Chrome 92

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    මේ චිත්‍රපට ටිකටත් සබ් දෙන්නකෝ සහෝ.
    Fearless Hyena 2 – 1983
    My Lucky Stars – 1985
    Twinkle Twinkle Lucky Stars – 1985
    Kids From Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    Once Upon a Time in China Collection

    2021-09-04 at 8:28 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 93

      අනිවාරෙන් කරමු. ස්තූතියි, ශාමල්.

      2021-09-05 at 11:08 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 78

    අයියේ, බොහොම ස්තූතියි කියනවා ඇරෙන්න වචන නෑ.
    මෙව්වනේ ෆිල්ම්. සුපිරියි! ඔයාට පිං සිද්ධ වෙන්න තමා පරණ ෆිල්ම් බලන්න පුළුවන් වෙන්නේ. දිගටම පරණ ඒවට සබ් දෙන්න.

    2021-09-04 at 9:09 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 93

      ස්තූතියි, ළහිරු. ඔයාලගෙ දිරිගැන්වීම නැත්නම් මම පරණ ෆිල්ම් වැඩේ නවත්තලා. ඒත් ඔයාලගෙ වචන වලින් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙනවා.

      2021-09-05 at 11:12 pm
  • prasad karunarathne User
    Windows 10Chrome 92

    බොහොම ස්තුතියි මේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට මේකත් එක්තරා විදියක පිනක් තමා

    2021-09-06 at 1:50 pm
    Reply
  • kassa Unregistered User
    Windows 10Chrome 93

    mewa nam hodai thanks

    2021-09-07 at 5:38 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms