Fast & Furious: Spy Racers (2019) [S01 : E08] Sinhala Subtitle

December 30, 2019 New Subtitler
Subtitle by Shehan Fernando

Fast and furious spy racers S01E08

හම්මෝ මං සීරිස් එකකටම සබ් කරලා.මටත් හිතාගන්න බෑ කොහොමද කරේ කියලා. හරි ඉස්සෙල්ලම අපි කතාව පැත්තට යමු පුරුදු විදිහටම.

මේක ඉතිං සීසන් එකෙ අවසානේ නේ ඔන්න ආයෙ ඩොම් ව බලාගන්න පුළුවන් අපිට. ඒ වගේම ශාශි එයාගෙ දෙමාපියන් ව මරපු කෙනාට කරන වැඩේ, ශාශි ලෝකෙට කරන්න යන විනාශය අපේ අය කොහොම නවත්තයිද? නවත්තන්න බැරි වෙයිද?. ඒ වගේම මේ එපිසෝඩ් එකෙ තියනවා ටෝනිගේ සුපිරි උත්සහයක් හැබැයි ඒක අසාර්ථක වෙනවා.නමුත් ඩොම් ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ කියලා අපිටකතාව අවසානයේ පෙන්නනවා.

හ්ම්ම් අවසාන වශයෙන් කියන්න ඕනා මං මෙහෙම සබ් එකක් කරද්දි මට ගොඩක් පසිදු සාරංග සහෝදරයා ගොඩක් උදව් කලා ඒක නිසා එයාව අනිවාරෙන් මතක් කරන්න ඕනා. ඒ වගේම මේක බලන ඔයාලටත් ස්තූති කරනවා මහන්සි වෙලා කරන එකට හොද Comment දිලා මාව දිරිමත් කලාට. මගේ පලවෙනි සීරිස් එක මේක. මං හිතනවා ගොඩක් හොදට මං කලා කියලා . එහෙනම් අපි පස්සෙ තවත් ෆිල්ම් එකකින් හෝ මේ වගේ සීරිස් එකකින් හම්බෙමු

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Shehan Fernando
0 Movies
8 TV Series
8 Total
Discussion (13)
  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    තෑන්ක්ස් සහෝ….සුපිරිම වැඩක් ආහ්…

  • ප්‍රමෝද් Unregistered
    Windows 10 Chrome 79

    බොහොම ස්තූතියි සහෝදරයා..!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං episode සේරටම සබ් එක දුන්නට 😊👍.. තවත් හොඳ හොඳ filmවලට tv seriesවලට සබ් දෙමු 👊👊..
    ජය වේවා.!

  • Isirajanith Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks kollo me tika ekmanata iwarakaranna thx meka iwarakarala pluwannam DC super hero girl 2019 TV series sub dennko please thx shehan pluwannam plz

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    සපිරි බං. තැන්ක්ස් ඉවර වෙනකන් දුන්නට සබ, ජයවෙවා එලම

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි Fast & Furious කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට.සහෝ පුළුවන්නම් one punch man season 2 සබ් දෙනවද?
    මේ ඇනිමේ එක සුපිරියක්.season 1 නම් සබ් තියෙනවා සයිට් එකේ.ජය වේවා!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි වැඩක්…
    Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු…

  • Hirusha Sandeepa User
    Android 5.1 Samsung Browser 10.1

    thanx for sub

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 79

    බොහොම ස්තූතියි සහෝදරයා..!

  • nishantha jayanuwan Unregistered
    Windows 7 Chrome 69

    සපිරි බං. තැන්ක්ස්

  • Kaviru madushanka Unregistered
    Android 10 Chrome 85

    Thanks bro sub ekata…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search