• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Ferdinand (2017) Sinhala Subtitle

Ferdinand (2017) Sinhala Subtitle

2018/03/20 at 1:14 am
Lahiru Sandaruwan

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකට පස්සේ ඔන්න තවත් සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් Subz.Lk වෙත ගොඩ වැදුණා. ඇත්තටම මේ දවස්වල කාර්යබහුල නිසා උපසිරැසියක්වත් කරගන්න වෙලාවක් නෑ. පොඩි වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගෙනාවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ගෙනාපු නිර්මාණය පැත්තට හැරෙමු.

Ferdinand (2017)

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලොව පුරා සිනමා ශාලාවල් වල තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – [Ferdinand] – Animation වර්ගයට අයත් වන මේ සිනමා නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy, Comedy කියන කාණ්ඩ වලටද අයත් වන මේ සිනමා නිර්මාණය Carlos Saldanha කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. එමෙන්ම අපි කවුරුත් දන්න John Cena ද හඬකැවීම් අංශය සඳහා දායක වෙනවා. හඬකැවීම් අංශය සඳහා දායක වන අනෙකුත් ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය. Cast
  1. Jack Gore as Young Valiente.
  2. Jet Jurgensmeyer as Young Guapo.
  3. Nile Diaz as Young Bones.
  4. Colin H.Murphy as Young Ferdinand.
  5. Carlos Saldanha as Screaming Matador.
  6. Jeremy Sisto as Ferdinand’s Father.
  7. Bobby Cannavale as Valiente’s Father.
  8. Raul Esparza as Moreno.
  9. Juanes as Juan.
  10. Jerrod Carmichael as Paco.
  11. Julia Scarpa Saldanha as Young Nina.
  12. John Cena as Ferdinand.
හරි එහෙනම්, කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද එක වාක්‍යකින් මුළු කතාවම වුණත් කියවෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම කිව්වොත් කිසි වැඩක් නෑනේ. ඔයාලම බලන්න කොහොමද කතාව කියලා. අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු වුණා තමයි. ඒත් ආවට ගියාට උපසිරැසිය කළේ නෑ.  පුළුවන් නිර්මාණශීලී විදිහටම තමා උපසිරැසිය කළේ. ඒ නිසා උපසිරැසි බාගන්න කොට Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට මම නවතිනවා. ආයෙත් තවත් දවසක සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට… බුදු සරණයි!!!

සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 15078
Ferdinand
  • 720p (bluray)
    1003.35 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.81 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • sam fisher Unregistered User
    Android 5.1Chrome 63

    Thank you very much ????

    2018-03-20 at 8:29 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      Thank You Sam Fisher. ???

      2018-03-20 at 12:39 pm
  • Sajith Anthony User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-03-20 at 10:49 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි සජිත් සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???

      2018-03-20 at 12:40 pm
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-03-20 at 2:30 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කාන්ත.බුදු සරණයි – දෙවි පිහිටයි!

      2018-03-20 at 7:41 pm
  • kasun Unregistered User
    Windows 7Firefox 58

    thanks machoooooooooooooooooo

    2018-03-21 at 7:44 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කසුන් සහෝ…???

      2018-03-21 at 8:34 pm
  • Madusha Unregistered User
    Windows 10Opera 51

    බොහොම ස්තූතියි සහෝජය වේවා!

    2018-03-21 at 3:33 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි මදූෂ සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???

      2018-03-21 at 8:38 pm
  • charith Unregistered User
    Windows 10Chrome 65

    tnx broo.digatama karan yamu…..

    2018-03-29 at 9:41 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.???

      2018-03-30 at 8:38 pm
  • Tharidu Returns User
    Windows 8Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    2018-04-10 at 4:35 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.🤠🤠🤠

      2018-04-10 at 7:29 pm
  • Sandun rukmantha Unregistered User
    Android 5.1Chrome 43

    Thanks bro.good job..

    2018-04-16 at 3:20 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 5.5

      තෑන්ක්ස් සහෝ.😃😃😃

      2018-04-27 at 3:44 pm
  • Umesh Unregistered User
    Android 5.1Chrome 67

    Thnxz shaho…digtma ohom ymu

    2018-07-13 at 8:30 pm
    Reply
    • Lahiru Sandaruwan Unregistered User
      Windows 7UC Browser 5.6

      Thank You😃😃😃

      2018-12-22 at 11:06 pm
  • Mahesh Range Unregistered User
    Android 5.1Chrome 67

    Good film.thank you verry much

    2018-07-27 at 11:55 am
    Reply
    • Lahiru Sandaruwan Unregistered User
      Windows 7UC Browser 5.6

      Thank You😃😃😃

      2018-12-22 at 11:08 pm
  • Hashan Unregistered User
    Windows 7Chrome 70

    Thank you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2018-12-13 at 6:53 pm
    Reply
    • Lahiru Sandaruwan Unregistered User
      Windows 7UC Browser 5.6

      Thank You😃😃😃

      2018-12-22 at 11:10 pm
  • SASIYA Unregistered User
    Windows 7Opera 56

    Thanx Bro Keep Continued god Bless You😘

    2018-12-20 at 12:23 pm
    Reply
    • Lahiru Sandaruwan Unregistered User
      Windows 7UC Browser 5.6

      Thanx SASIYA😃😃😃

      2018-12-22 at 11:11 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms