• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Freaky (2020) Sinhala Subtitle

Freaky (2020) Sinhala Subtitle

2020/12/06 at 4:12 pm
Rasika Samanjith
ඝාතකයාගේ අලුත්ම මුහුණ
 

                             මේ පාර ඔයාලට අරගෙන ආවෙ අලුත්ම, පට්ටම පට්ට, සිනාවෙන් පිරි හොරර් ෆිල්ම් එකක්. ඒ තමයි 2020 නොවැම්බර් 13 දින ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කල Freaky. මේක ඔයාලට ගේන්න ප්‍රමාද වුනේ මේකෙ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත්වුනේ දවස් දෙකකට කලින් නිසා. සිනමා ශාලා 2472 ක එකවර ප්‍රදර්ශනය ඇරැඹූ Freaky, මුල් දිනයේම ඩො.මිලියන 1.45 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගත් අතර, පළමු සති අන්තයේ එය ඩො.මි. 3.6 ක් විය. සමස්ථ බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඩො.මිලියන 12.7 ක් උපයාගැනීමට සමත්වූ මෙම චිත්‍රපටය 2020 දෙසැම්බර් 04 දින "වීඩියෝ ඔන් ඩිමාන්ඩ්" මාධ්‍යයෙන් නිකුත්විය. භයානක දර්ශන තිබුනත් මුල සිට අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන්, හිනාවෙන්, කුතුහලයෙන් පිරිච්ච චිත්‍රපටයක්. හැබැයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් බවත් මතක් කරන්න ඕනෙ. විශේෂයෙන්ම "බ්ලැක් කොමඩි" නිසා.

Cast Kathryn Newton - මිලී Vince Vaughn - බුචර් Celeste O'Connor - නයිලා Misha Osherovich - ජෝෂුවා Dana Drori - චාරීන්  චිත්‍රපටය පටන් ගන්නෙ උසස් විද්‍යාල තරුණ තරුණියන් හතර දෙනෙක් ඉතාමත්ම බිහිසුණු විදිහට ඝාතනය කිරීමෙන්. මිනීමරුවා රක්ෂිත සිර ගෙදරකින් පලාගිය දරුණු දාම මිනීමරුවෙක්. මිනිස්සු ඔහුට කියන්නෙ බුචර් කියලා. ඔහුගෙ අම්මව පවා බෙල්ල කපලා මරපු හිතක් පපුවක් නැති මිනීමරු උන්මත්තකයෙක්. ඉන්පසු ඔහුගේ අලුත්ම ගොදුර බවට පත්වෙන්නේ උසස් පාසල් සිසුවියක් වන 17 හැවිරිදි මිලී. එයාගෙ තාත්තා නෑ. අම්මයි අක්කයි එක්ක ජීවත් වෙන්නෙ. අක්කා චාරීන්, පොලිස් නිලධාරිනියක්. මිලී බොහොම අහිංසකව ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා බොහෝ වෙලාවට අනිත් ළමයින්ගෙ හිරිහැර, උසුලු විසුලු වලටත් ලක්වෙනවා. මිලීට තියෙන එකම සැනසීම සහ හයිය එයාගෙ අතිජාත යාලුවො දෙන්නා. නයිලා සහ ජෝෂුවා. ඉතින් එදා පාසලේ ක්‍රීඩා දවසක්. එයාව එක්ක යන්න අම්මා එන්න පරක්කු වෙනවා. අනිත් අයත් එතකොට ගිහිල්ලා. ටිකක් රෑත් වෙලා. ඒ වෙලාවෙ තමයි මිලීව බුචර්ට අහුවෙන්නෙ. බුචර් මිලීට කිණිස්සකින් අනිනවා. ඒක පපුවෙ උරහිස් පැත්තට වෙන්න වදින්නෙ. ඒ අනිනකොටම බුචර්ගෙත් එතනම තුවාල වෙලා ලේ එනවා. එතකොට චාරීන් ඇවිත් මිලීව බේරගන්නවා. බුචර් පැනලා යනවා. තුවාලෙට බෙහෙත් දාලා මිලීව ගෙදර එක්කන් යනවා. එදා රෑ එයාට එක එක සද්ද ඇහෙනවා. පහුවදා උදේ මිලීට ඇහැරෙන කොට එයා ඉන්නෙ කාමරේ නෙමේ. අත්හැරලා දාපු පරණ මෝලක. මුලින්ම එයාට කටහඬේ වෙනසක් දැනෙනවා. පස්සෙ තමන්ගෙ රූපය කන්නාඩියකින් දැක්කම එයා භ්‍රාන්තයට පත්වෙනවා. එයාට තියෙන්නෙ බුචර්ගේ ශරීරය. එතකොට බුචර්? බුචර් මිලීගෙ ගෙදර, මිලීගේ ශරීරයේ. බුචර්ගේ පින්තූරයත් ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. පොලීසියෙනුත් හැමතැනම හොයනවා. අහිංසක මිලීට මොන ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? මිලීගේ ශරීරයේ සිටින බුචර්ගෙන් තම අම්මා, අක්කා, යාලුවන් සහ පාසලේ ළමයින් බේරාගත හැකිවේද? ෆිල්ම් එක බලමු නේ. ජය වේවා.

Genres - English / American / Comady / Horror / Thriller /  18+ Ratings - IMDb - 6.6/10 / Rotten Tomatoes - 83%  /  Google - 85% Quality - 480p - 400MB   /   720p - 938MB   /   1080p - 1.8GB Sub Format   -   SRT & IDX

♣♣  BRRip / WEBRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්... ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1138

Download Links:

720P පිටපත 938 MB (Torrent)
1080P පිටපත 1.8 GB (Torrent)
480P පිටපත 400 MB (Direct)
720P පිටපත 938 MB (Direct)
1080P පිටපත 1.8 GB (Direct)
Freaky
  • 720p (bluray)
    938.4 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.88 GB
    Download Torrent
  • 720p (web)
    937.38 MB
    Download Torrent
  • 1080p (web)
    1.88 GB
    Download Torrent
  • 2160p (web)
    4.55 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan Priyadarshana User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි මචං

    2020-12-06 at 11:18 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 7Opera 72

      Thanx saho.

      2020-12-06 at 11:24 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 86

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2020-12-07 at 1:41 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 7Opera 72

      බොහොම ස්තූතියි.

      2020-12-07 at 6:43 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms