• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Heart of Dragon (1985) Sinhala Subtitle

Heart of Dragon (1985) Sinhala Subtitle

2020/12/13 at 5:26 pm
Rasika Samanjith
මකරාගෙ සොහොයුරු සෙනෙහස

                         ජැකී චෑන් සහ සැමූ හුන්ගේ සුසංයෝගයෙන් හැඩවුනු තවත් කදිම නිර්මාණයක් තමයි 1985 ඔක්තෝබර් 16 දින හොංකොංහි ප්‍රදර්ශනය ආරම්භකල Heart of the Dragon. බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා පොතේ ලියැවුනු ජැකීගෙ තවත් සිනමා පටයක්. හොංකොං ඩොලර් මිලියන 20.3 ක ආදායමක් උපයාගෙන හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා තබා වාණිජ අතින් සාර්ථක වුවද, එයා 80 දශකයේ ජැකීගෙ අනෙක් ෆිල්ම් වලට වඩා සාපේක්ෂව අඩු මට්ටමක් විය. තමාගෙ සුපුරුදු සටන් විලාශය අත් හැර දමා, සැමූ මෙහි රඟපාන්නේ මන්ද මානසික චරිතයකුයි. සටන් දර්ශන කීපයක් සැමුට යෝජනා කලද, මන්ද බුද්ධික තරුණයෙක් හදිසියේ සටන් කලොත්, එය සිනමා පටයේ කතා සාරයට හානියක් ගෙන දෙන බව සහ තමාගෙ මන්ද මානසික චරිතය එලෙසම කරන බව පවසා, චිත්‍රපටයේ ක්‍රියාදාම පැත්ත ජැකී ප්‍රමුඛ සගයන්ට බාර දී ඇත. මෙහි අධ්‍යක්ෂනය කලේද සැමූ වන අතර ක්‍රියාදාම අධ්‍යක්ෂනය, ඔවුන්ගේ මිතුරු Yuen Biao විය. Best Action Choreography සම්මානය සඳහා, 1986 පැවති 5th Hong Kong Film Awards සම්මාන උළෙලේදී නිර්දේශිත වුවද, ජැකීගේම Police Story චිත්‍රපටයට පරාදවිය. එම සම්මාන උළෙලේදීම හොඳම අධ්‍යක්ෂනය සඳහා සැමූගෙ නමද, හොඳම නලුවා සඳහා ජැකීගෙ නමද, නිර්දේශිත නම් අතර විය. ධාවන කාලය විනාඩි 98 කි.

Cast Jackie Chan - ටැට් Sammo Hung - ඩෝ-ඩෝ Emily Chu - ජෙනී Melvin Wong - ඉන්ස්පැක්ටර් වොං ටැට් SWAT සාමාජිකයෙක්. පසුව ඔහු රහස් පොලීසියට අනුයුක්ත වී සේවය කරනවා. ඔහුගේ පෙම්වතිය තමයි ජෙනී. ඔහුගේ සහෝදරයා තමයි මන්ද මානසික ඩෝ-ඩෝ. වයස අවුරුදු 30 ත් පැනලා. තාම පොඩි ළමයෙක්ගෙ මනසක් තියෙන්නෙ. දෙමව්පියන් නෑ. ටැට් තමයි අනන්ත ප්‍රශ්න වලට මුහුන දිදී ඩෝ-ඩෝව බලාගන්නෙ. මංකොල්ල කන කල්ලියක් ගැන රහස් පොලීසිය කටයුතු කරමින් ඉන්නෙ. ඔවුන්ගෙ රත්‍රන් බඩු බෑග එකක්, ඩෝ-ඩෝ සහ එයාගෙ යාලුවො වන පුංචි කොලු පැටව් ටිකකට හම්බෙනවා. එක හොරෙක් ඩෝ-ඩෝව දැකලා, පොලීසියෙන් කියල හිතලා බෑග් එකත් දාලා දුවනවා. ඒකෙ තියෙන්නෙ මොනාද කියලත් දන්නෙ නෑ. එයාලා බයට බෑග් එක හංගනවා. ඊට පස්සෙ හොරා කියපු හැඩහුරුකම් අනුව පොලීසියයි, මංකොල්ල කල්ලියයි දෙගොල්ලොම ඩෝ-ඩෝ පස්සෙ පන්නනවා. ඊට පස්සෙ ඉතින් කසිලි බිසිලි තමා. ජය වේවා.

  ♣♣   BRRip / 480p / 720p / 1080p   ♣♣

ඔබටත් ඉඩක්... ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2017

Download Links:

1080P පිටපත 1.5 GB (Torrent)
480P පිටපත 370 MB (Direct)
720P පිටපත 840 MB (Direct)
720P පිටපත 840 MB (Torrent)
Heart of Dragon
  • 720p (bluray)
    839.02 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.52 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • ශාමල් මනෝජන් Unregistered User
    Android 7Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම ජැකී චෑන්, වෑන් ඩෑම්, ආනොල්ඩ්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ අයගේ ෆිල්ම් ම දෙන්න.

    Request …

    Down of the Dead – 1978
    Day of the Dead – 1985

    2020-12-14 at 6:22 am
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 7Opera 72

      Thanx bro.

      2020-12-14 at 7:58 am
    • Chaminda Lakruwan Unregistered User
      Android 8.1Chrome 86

      ගොඩක් ස්තූති සබ් එකට
      Rob-B-Hood ekata sab dennako Blurry

      2020-12-15 at 1:37 pm
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      balannam, Bro.

      2020-12-15 at 1:39 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 72

    මේ ෆිල්ම් එකේ Chinese කොපියක් දෙන්න පුළුවන්ද?
    දීලා තියෙන්නේ English Dubbed කරපු කොපි නේද!
    ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා. Chinese කොපි තිබුණත් ඒවල Seeds නෑ.

    2020-12-24 at 7:41 am
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      try karannam.

      2020-12-24 at 8:14 am
  • Supun Kaushalya Unregistered User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2020-12-27 at 9:56 pm
    Reply
  • sanath jayasooriya User
    Windows 8.1Chrome 87

    thanks bro

    2021-01-23 at 2:10 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms