Kingdom (2019) [S01 : E02] Sinhala Subtitle

February 06, 2019 Expert Subtitler

ඔන්න අද මම අරගෙන එන්නේ Kingdom (2019) කොරියන් කතා මාලාවේ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු අය දැන් දන්නවා ඇති කතාවේ වෙන්න යන සිද්දිය.හොදයි අපි කලින් කොටස මතක් කරගත්තොත් ඔයාලට මතක ඇතිනේ රජතුමාත් සොබියෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ රජතුමා මැරිලා ඒත් ඇයි රජතුමාව පණපිටින් තියන් ඉන්නේ සොම්බියෙක් කරගෙන? ඔයාලා දැක්කනේ රැජිණියව එයාට ඕනේ එයාට පුතෙක් හම්බෙනකන් රජතුමා ජිවතුන් අතර ඉන්නවා කියලා පෙන්නන එතකොට ළමයාව හම්බුනාම එයාට පුළුවන් ඒ ළමයාව රාජ්‍යයේ රජතුමා කරන්න ඒ වගේම රජතුමා මැරුණා කියලා හෙළි නොකරන්නේ එහෙම කලොත් කිරුල හිමි කුමරු රජ වෙන නිසා එතකොට ඔවුන්ට බැරි වෙනවා ඔවුන්ට බලය ලබාගන්න.ඒ වගේම කුමරුට දැන් පොඩි සැකයකුත් තියෙනවා රජතුමා මැරිලද කියලා.ඉතින් කුමරුට දැන් ඕනේ රජතුමාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ සායනයකට එල්ලවුණ සොම්බි ප්‍රහාරය ඉතින් උන් ටික එතනින් එලියට ගියොත් හෙන කෙලියක් වෙන්නේ හොදයි එහෙනම් වැඩි විස්තර ඕනේ මේ කොටස බලලම ඉන්නකෝ..

මීලග කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

විශේෂ :-

මම පහතින් ලින්ක් එක දෙනවා 720p Complete Series එක Direct බාගන්න ලින්ක් එක 2.5Gb ගානක් වෙන්නේ..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
480P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (14)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    sub ekata thanks sahoo…………

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 57

    thanx සහෝදරයා sub එකට ..

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  • shrhan Unregistered
    Windows 7 Chrome 71

    palaveni kotasennma allala giya thanks machoooooo

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you sub ekata godakk Jaya wewa!! BS!!

  • Pathmal Unregistered
    Android 6 Chrome 71

    Elam mcn puluwanm anik episode
    tiketh danna puluwanda

  • Kasun De Silva Unregistered
    Windows 10 Chrome 71

    yallu anik episode
    tiketh ekkmantha Demuda

  • shehan Unregistered
    Windows 7 Chrome 71

    anakam balan inna jathiye akak hambune kaleking thanks machoo

  • srimal Unregistered
    Windows 10 Chrome 71

    thank you sub ekata

  • Dananjaya Unregistered
    Android 8 UC Browser 12.9

    Downloard karanna bahe not file kiyala watenawa link 2kema

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 71

      download links updated

  • Madusha Unregistered
    Windows 10 Opera 57

    බොහොම ස්තූතියි සහෝ

  • Silent$ Unregistered
    Windows 7 Chrome 71

    Pattaaaaaaaaa

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search