Legacies (2018) [S02 : E01] Sinhala Subtitle

/

මම කවදාවත් බලාපොරොත්තු අත්හැර ගන්නේ නැහැ…!

කොහොමද ඉතින් කට්ටියටම? දෙවෙනි කතා සමය ගේන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා.  ඒකට සමාවෙන්න. ඉතින් ටිකක් පරක්කු වෙයි මේක ගේන එක මොකද, වාර විභාග එහෙම ලං වෙන නිසා වැඩ සෑහෙන්න වැඩියි. ඉතින් නිවාඩු කාලේ වෙනකම් ටිකක් ප්‍රමාද වෙයි. ඉතින් කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා ඉතින්. හිකිස්… එහෙනම් ඔන්න ලේගසිස් දෙවෙනි කතා සමය ඔන්න අරං එනවා පලවෙනි එපියේ නම වෙලා තියෙන්නේ I’ll Never Give Up Hope කියලා. ඉතින් ලබා ගෙන ඇති IMDB අගය වෙන්නේ 8.1 යි.

ඔයාලට ගිය කතා සමයේ අවසන් කොටස මතක ඇතිනේ. හෝප් සාල්සමන්ට කියලා එයා ගැන තිබුණු හැම දෙයක්ම පුච්චලා දාන්න කියනවා. පස්සේ එයා ක්ලාර්ක්වත් එක්ක පිට් එකට පනිනවා. ඉතින් අනේ පව් අපේ රෆායල්. වෘකයෙක් විදිහට දිගටම ඉන්න වෙනවා. ඇත්තටම එහෙම වෙයිද? හ්ම්ම්… ඒ වගේම හොප්ට මොකද වුණේ? එයා මැරුණා කියලා හිතන්නත් බැහැ. හැබැයි පිට් එක නම් අතුරුදහන් වුණා නේද? ඉතින් ඒ ප්‍රශ්න වලින් 99% විතර උත්තර මේ කොටසින් ඔයාලට හම්ඹ වෙයි.

එහෙනම් වැඩිය දොඩවන්න යන්නේ නැහැ. මේ කතා සමය නම් සුපිරියටම පටන් ගෙන තියනවා. ඒ වගේම සෑහෙන්න ලොකු අඩු පාඩුත් පේන්න තියනවා. නමුත් කතාව සාමන්‍ය පරිදි හොඳට ගලාගෙන යනවා. බලමු ඉතින් ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් අනිත් එපියෙන් හම්ඹ වෙමු එතකන් හැමෝටම ජය වේවා!

Hope becomes more determined than ever to find her way back to Mystic Falls; Alaric continues looking into the mysterious night Malivore was destroyed; as the students leave for summer vacation, Landon stays behind to keep an eye on Rafael.

7.5
IMDB

Year : 2018

Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Matthew Davis

Hope Mikaelson, a tribrid daughter of a Vampire/Werewolf hybrid, makes her way in the world.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 3879
  • File Size : 25.107KB
  • Sub Update :2020-07-14
  • පසිදු සාරංග
    Windows 7Chrome 77

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-10-28 at 10:10 pm
  • Roshan Unregister User
    Windows 7Chrome 78

    thanx sahooooooooo

    2019-10-29 at 10:03 am
    • Lakmal Unregister User
      Android 9Chrome 75

      Please Bat women akata sub dennakoo…….

      2019-10-29 at 12:11 pm
  • SACHINTHA Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    2019-10-29 at 1:28 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2019-10-29 at 1:58 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේක අරන් එයි කියලා හිතුවේ නෑ…
    ටිකක් පරක්කු වුනාට කමක් නැ…දිගටම අරන් එමු….

    2019-10-29 at 7:09 pm
  • Damindusulakkhana Unregister User
    Android 7UC Browser 11.5

    Thankz sodaraya sub ekata.elaga episode walath mehema denna.ela

    2019-10-29 at 7:27 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊..
    ජය වේවා.!

    2019-10-29 at 7:32 pm
  • ashan Unregister User
    Windows 10Opera 63

    බොහොම ස්තුතියි,,,,

    2019-10-30 at 7:52 am
  • Dinethra Pathum User
    Android 9Chrome 77

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    2019-10-30 at 1:42 pm
  • Ravindra Unregister User
    Android 9Chrome 78

    thanks sahooo ithuru episode wala sub tikath denna

    2019-11-02 at 4:56 pm
  • Dilshan Unregister User
    Android 9Chrome 78

    Webrip පිටපත සදහා සබ් එක දෙන්නෙ නැත්ද ඔයාලා යාලු?

    2019-11-03 at 2:31 am
  • Idunil salinda Unregister User
    Android 8Chrome 73

    Tanks machan උපසිරසි වලට …..ඉලග කොටසටත් ඉක්මනින්ම උපසිරසි දෙනවද

    2019-11-07 at 3:23 pm
  • Tharindu Unregister User
    Windows 10Chrome 78

    bro S2 eke sub tikath dannako

    2019-11-24 at 9:55 am
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks for your sub

    2020-03-30 at 2:08 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    sub ekt thanks

    2020-03-30 at 11:30 pm
  • CVD Unregister User
    Windows 8Chrome 89

    s2 e7 eke sub dennako

    2021-04-18 at 8:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *