• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Legacies (2018) [S01 : E16] Sinhala Subtitle

Legacies (2018) [S01 : E16] Sinhala Subtitle

2019/03/31 at 9:34 pm
සහන් සුලක්ඛණ
 

!..එතන හැම තිස්සෙම හිඩැසක් තියනවා..!

ඉතින් කොහොමද කට්ටිය.දැන් වෙලාව පාන්දර දෙකයි.මොනවා කරන්නද දැන් තමයි sub එක ඉවර කරලා සෝදු පත් බලලා ඉවර වුනේ.මේ කොටස නම් කරලා තියෙන්නේ There's Always a Loophole කියලා.ඒ වගේම කතා මාලවේ වැඩි Imdb අගයක් හිමි කර ගත් මේ කොටස Imdb අගය 9.4 හිමිකම් කියනවා.

ඉතින් ගිය සතිය කොටසින් ඔයාලා බලා ගන්න ඇති MG ගේ අම්මා ලැන්ඩන්ව ට්‍රයාඩ් එකට පැහැරගෙන යනවා.එහෙදී අපිට බලා ගන්න පුලුවන් වෙනවා කවුද මේ ක්ලාර්ක් කියන්නේ කියලා වගේම එයාගේ අරමුණත්.ඒ වගේම අපි දකිනවා එයාගෙන් ලැන්ඩන් එයාගේ පියා කවුද එයාගේ මවට එයාව හම්බ වුනේ වගේ විස්තර සහ ක්ලාර්ක් කියන්නේ ලැන්ඩන්ගේ සහෝදරයා කියලත් දැන ගන්නවා.ඒ වගේම අපි දැක ගන්නවා ලිසී සහ ජෝසී අන්තිමේදී තමන්ගේ පියාගෙන්ම ජෙමනායි කවයේ ඒකා බද්ධ කිරීමේ සම්ප්‍රධාය ගැන අහගන්නවා.ඉතින් ඒ වගේම අපි අන්තිමට දකිනවා ට්‍රයාඩ් එක සැල්වටෝර් පාසල තුලට කඩා වදින හැටිත්.

ඉතින් අද කොටස ගැන මම මුකුත්ම කියන්නේ නැහැ.ඒ වගේම ඔයාලට අද හොයා ගන්න පුළුවන් අර "ඇයි ඔයාට විතරක් මතක?" යන ප්‍රශ්නෙට උත්තරය.ඉතින් හොඳින් මේ කොටස රස විඳින්න කියලා මම ඔයාලට ආරධනා කරනවා.

Legacies පලවෙනි කතා සමය මෙයින් අවසානයි.

ඉතින් ගොඩක් කට්ටිය CW නාලිකාවට දොස් කිව්වට වැඩියම බලන්නෙත් ඔකේ යන කතාම තමයි ඉතින්.tvd සහ the originals කතා මාලාවන් වල spin off එකක් හැටියට මෙම කතාව විකාශය කිරීම ඉතාමත් හොඳ එකක් බවට පත් වුණා.ඒ වගේම මෙය Imdb අගය 7.5 වගේ ඉතා හොඳ මට්ටමක් සහ Imdb most popular tv shows කියන එකේ 63 වෙනි ස්ථානය ලබා ගෙන ඉහලින්ම මෙම කතාව වැජඹෙනවා.ඉතින් ඒ වගේම මේ legacies නැත්නම් උරුමයන් යන තේරුමට ඉතාමත් ඔබින විදිහට කතාව නිර්මාණය කිරීම ගැන අපි නිර්මාපකයන්ට ස්තුති කරන්න ඕනේ.

ඒ වගේම මෙම කතා මාලවේ මුල් කොටස් 4 කරපු ඇඩ්මින් කවීෂ සොහොයුරා, ඒ වගේම මට comment කරපු ප්‍රේක්ෂක ඔබටත් මම බෙහෙවින් ස්තුති කරනවා.ඒ වගේම english sub එක කරපු ඒ අදාල උපසිරසි කරුවන්නටත් මම මගේ ගෞරවය පුද කරනවා.ඒ වගේම මම හැමොගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි.ඒ තමන් ගන්න හැම sub එකක් වෙනුවෙන් තත්පර 10 විතර වියදම් කරලා අදහසක් පල කරලා යන්න කියන එක.ඒ වගේම මෙම කතා මාලවේ දෙවෙනි කතා සමය මෙම අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙනකොට විකාශය වීමට නියමිතයි.ඉතින් ඒ සඳහා මම හෝ වෙනත් සොහොයුරෙක් මෙම කතාව කරන්න පුළුවන්,නමුත් එය අනිවාර්යයෙන් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා.එහෙනම් මම යනවා.තවත් උපසිරසියකින් හමු වෙමු.එතෙක් ඔබට සැමට ජය වේවා! 

සිංහල උපසිරැසිය ලබා ගන්න 6429

Download Links:

480P පිටපත (Direct)
720P පිටපත (Direct)
Legacies (2018) Sub Collection
Previous Episode
Legacies (2018) [S01 : E15] Sinhala Subtitle
Next Episode
Legacies (2018) [S02 : E01] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • niranjana Unregistered User
    Android 8.1UC Browser 12.13

    Thankz bro. Digatama kranna

    2019-10-10 at 8:43 pm
    Reply
  • Niranjana Unregistered User
    Android 8.1UC Browser 12.13

    Meke season 2 ada awa sinhala sub eka aniwa denna

    2019-10-10 at 8:45 pm
    Reply
  • Mr.dark Unregistered User
    Windows 10Chrome 77

    Season 2 ekath awa sub eka denna plz….

    2019-10-11 at 11:28 pm
    Reply
  • Dineth Unregistered User
    Android 6UC Browser 12.13

    Ane aiye s02 eketh sub ikmanata dennako

    2019-10-20 at 7:03 am
    Reply
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks sub ekt

    2020-03-30 at 2:07 pm
    Reply
  • Diwya Wasana User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 11:31 pm
    Reply
  • aaaa Unregistered User
    Windows 10Firefox 78

    thanks bro

    2020-07-21 at 10:41 pm
    Reply
  • DILSHANMASS Unregistered User
    Windows 10Opera 75

    apa wenuwen oba karanaa seewaya aganemu…jaya wewa..

    2021-05-10 at 7:03 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms