Legacies (2018) [S02 : E01] Sinhala Subtitle
මම කවදාවත් බලාපොරොත්තු අත්හැර ගන්නේ නැහැ…!
කොහොමද ඉතින් කට්ටියටම? දෙවෙනි කතා සමය ගේන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඒකට සමාවෙන්න. ඉතින් ටිකක් පරක්කු වෙයි මේක ගේන එක මොකද, වාර විභාග එහෙම ලං වෙන නිසා වැඩ සෑහෙන්න වැඩියි. ඉතින් නිවාඩු කාලේ වෙනකම් ටිකක් ප්‍රමාද වෙයි. ඉතින් කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා ඉතින්. හිකිස්… එහෙනම් ඔන්න ලේගසිස් දෙවෙනි කතා සමය ඔන්න අරං එනවා පලවෙනි එපියේ නම වෙලා තියෙන්නේ I’ll Never Give Up Hope කියලා. ඉතින් ලබා ගෙන ඇති IMDB අගය වෙන්නේ 8.1 යි.
ඔයාලට ගිය කතා සමයේ අවසන් කොටස මතක ඇතිනේ. හෝප් සාල්සමන්ට කියලා එයා ගැන තිබුණු හැම දෙයක්ම පුච්චලා දාන්න කියනවා. පස්සේ එයා ක්ලාර්ක්වත් එක්ක පිට් එකට පනිනවා. ඉතින් අනේ පව් අපේ රෆායල්. වෘකයෙක් විදිහට දිගටම ඉන්න වෙනවා. ඇත්තටම එහෙම වෙයිද? හ්ම්ම්… ඒ වගේම හොප්ට මොකද වුණේ? එයා මැරුණා කියලා හිතන්නත් බැහැ. හැබැයි පිට් එක නම් අතුරුදහන් වුණා නේද? ඉතින් ඒ ප්‍රශ්න වලින් 99% විතර උත්තර මේ කොටසින් ඔයාලට හම්ඹ වෙයි.
එහෙනම් වැඩිය දොඩවන්න යන්නේ නැහැ. මේ කතා සමය නම් සුපිරියටම පටන් ගෙන තියනවා. ඒ වගේම සෑහෙන්න ලොකු අඩු පාඩුත් පේන්න තියනවා. නමුත් කතාව සාමන්‍ය පරිදි හොඳට ගලාගෙන යනවා. බලමු ඉතින් ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් අනිත් එපියෙන් හම්ඹ වෙමු එතකන් හැමෝටම ජය වේවා!
Hope becomes more determined than ever to find her way back to Mystic Falls; Alaric continues looking into the mysterious night Malivore was destroyed; as the students leave for summer vacation, Landon stays behind to keep an eye on Rafael.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
thanx sahooooooooo
Please Bat women akata sub dennakoo…….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේක අරන් එයි කියලා හිතුවේ නෑ…
ටිකක් පරක්කු වුනාට කමක් නැ…දිගටම අරන් එමු….
Thankz sodaraya sub ekata.elaga episode walath mehema denna.ela
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊..
ජය වේවා.!
බොහොම ස්තුතියි,,,,
සබ් එකට තෑන්ක්ස් සහෝ
thanks sahooo ithuru episode wala sub tikath denna
Webrip පිටපත සදහා සබ් එක දෙන්නෙ නැත්ද ඔයාලා යාලු?
Tanks machan උපසිරසි වලට …..ඉලග කොටසටත් ඉක්මනින්ම උපසිරසි දෙනවද