කොහොමද ඉතින් කට්ටියට....ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන ඔබ හමුවට ආව...
Mayhem (2017)
පුරා විනාඩි 86 ක් පුරාවට ධාවනය වෙන මෙම චිත්‍රපටය Action,Horror ගණයට තමයි අයිති වෙන්නෙ.imdb 6.4/10 අගයකුත් ලැබිල තියෙන මෙම සලරුවට සම්මාන දෙකක් ලැබිල තියෙනව.ඒ වගේම තවත් සම්මාන දෙකකට නිර්දේශ වෙලත් තියෙනව.
The walkin dead රූපවාහිනී කතාමාලාවෙ අපි කවුරුත් දැනගෙන හිටිය "ග්ලේන්" එහෙම නැත්තන් Steven Yuen තමයි මෙහි ප්‍රධාන රoගනයෙන් දායක වෙන්නෙ.
Derik Cho - Steven Yuen Melani Cross - Samara Weaving John Towers - Steven Brand The Siren - Caroline Chikezie Irene Smythe - Kerry Fox The Reaper - Dallas Robertසහ තවත් නලු නිලියො රාශියක් මෙහි රoගනයෙන් දායක වෙනව.
Derik cho කියන්නෙ TSC එහෙමත් නැත්තන් ටවර්ස් සහ ස්මයිත් කියන උපදේශන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නීතිඥයෙක්.... CDC එක විසින් මේ ඔෆිස් එකට වැරදීමකින් වයිරසයක් මුදාහරිනව. ID-7 එහෙමත් නැත්තන් red eye virus කියල තමයි මේ වෛරසය හඳුන්වන්නෙ.මේක ආසාදනය උනාම බය,තරහව,කාමය,දුක කියන හැඟීම් ඇවිස්සෙනව.
මේ වයිරසය පිටට නොයන්න CDC එක මගින් යම් කාලයක් නිරෝධායනය කිරීමට ලක්වෙනව මේ ගොඩනැගිල්ල ...අන්න ඒ නිරෝධායනය කාලය ඇතුලත මොනවද සිද්ධ වෙන්නෙ කියල දැනගන්නනම් මේ චිත්‍රපටය නරඹන්නම වෙනව....
ඒ වගේම කියනව සoවේදී අය නැරඹීමෙන් වලකින්න කියලත් ඉල්ලා සිටිනව.එහෙනම් යන්න වෙලාව හරි.මේ දවස්වල වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ.මේකත් ඉවර කරන්න හිතුවට වඩා දවස් ගියා.......
ආයෙත් මුණගැහෙමු එහෙනම්. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම .........!!!!!!!!!!





Windows 8.1Chrome 63
Elama saho thanks
Windows 8.1Chrome 58
bohoma sthuthi saho sub ekata…….
Windows 8.1Firefox 57
sub ekata thanks saho.. jaya wewa!!
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Windows 7Firefox 59
thanks brooooooo good lack ………………………😍
Android 5.1Samsung Browser 3.5
Thanks ………….good luck ………………….
Windows 10Firefox 59
උපසිරසියට ස්තූතියි
Android 6UC Browser 12.9
කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි