ඔන්න Midnigt Texas වල 5වෙනි කොටසත් අරන් ආවා.මුලින් කියන්න ඔනි සමහරු බැනලා තිබ්බා අනික් කොටස් ටික දෙන්නේ නැද්ද කියලා ඉතින් කියන්න ඔනි මේ දවස් වල වැඩ රාජකාරි බහුලනිසා මේක ටිකක් පරක්කුයි කියලා ඒත් එහෙම හරි Comment දාන එක ගැන සතුටු වෙනවා!!!
ඉතින් මේ කොටසේ දී බෝබෝට බෝම්බ ගහන සිද්දියකුත් වෙලා බෝබොගේ ඇත්ත එලිවෙනවා ඒ අස්සේ හයිටවර් මන්ෆරඩ්ව හොයාගෙන එනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න කතාව බලන්න වෙනවා
ඊලග කොටසින් හමුවෙමු!
Spoiler Warning : Manfred’s con artist past catches up with him, threatening his relationship with Creek; Bobo’s budding relationship with Fiji takes an unexpected turn…
ithuru tika denne nedda brow
complet aith ekka series eka bnh
06,07,08,09,10 එපි වලටත් ඉක්මනින් සබ් දෙන්නෝ……ඉක්මනින්ම
Good luck.
කෝ අනිත් එපි වලට සබ් දෙන්නැද්ද දැන් ඒවා ඇවිල්ල කොච්චර කල්ද,,,ඔක්කොම එපි වලටසබ් දෙන්න බැරිනම් tv series වලට සබ් දෙන්න පටන් නොගෙන ඉන්න ඔනෙ,,,,මගුල