Midnight, Texas (2017) [S01 : E08] Sinhala Subtitle

September 17, 2018 Expert Subtitler

මිඩ්නයිට් වල අන්තිම පෙලඹවීම.

කොහොමද යාලුවනේ ඉතින්,ඔන්න අද මම අරන් ආවා මිඩ්නයිට් ටෙක්සාස් වල 8 වෙනි එපිය,මේක නම් වෙලා තියෙන්නේ Last Temptation of Midnight කියලා. ඉතින් මේ කොටසේ imdb rate එක 8.1 වගේ ඉහලම අගයක් ගන්නවා. ඉතින් එහෙනම් කතාව දිහාට හැරෙමු.

ගිය කොටසින් දකින්න ඇති ජෝ අවුරුදු මිලියනයකට විතර කලින් බෝවී කියන නපුරු සුර දූතියත් එක්ක එකට එකතු වෙලා මිනී මරපු හැටි.ඒක ජෝ ට ඇතිවෙලා එතනින් ගියේ කොහොමද එයාට චියුයිව හමු වුනේ කොහොමද කියලා අපි දැන් දන්නවා.ඒ වගේම චියුයි යක්ෂයෙක් කියලත් අපි දැන ගත්තා.එහෙම බලපුවහම යක්ෂයොත් මාරම දරුණුයි.එත් වැඩේ කියන්නේ චියුයි අර්ධ යක්ෂයෙක්.පූර්ණ යක්ෂයෙක්ව ඒ කියන්නේ අපිට ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි.

අද කොටස ටිකක් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අලුත් අධිස්වාභාවිකයෙක්ව.ඒ වගේම එයා මිඩ්නයිට් වලට ඇවිල්ලා කරන්න හදන්නේ මොකක්ද කියලා.ඒ වගේම මිඩ්නයිට් වල ඉන්න ඉන්න කට්ටියට මේ කොටසේදී අමුතු දේවල් වෙනවා.ඉතින් ඒ මොනවද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න.

එහනම් මම යනවා.sub එක ගැන comment එකකුත් දාගෙනම යන්න කියලත් ඉල්ලනවා.එහෙනම් මම ගියා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (3)
  • Nishshanka N E M User
    Android 8 Chrome 68

    Mcn Grimm tv series eke ithuru tiaktath puluwan kenek sub karala denna puluwannam ela mcn.

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 69

      මමත් හිතුවා එත් ඒක බලන්න ගියහම ටිකක් කරදරයි,දැනට season 6 ක් ඇවිල්ලා එත්,එකෙන් දෙකක්ම කරලයි තියෙන්නේ,ඒක නිසා කරන්න කලින් ඔක්කොම කතාව බලන්න ඕනේ,ඒ නිසා මට දැන්ම ඒක ගැන කියන්න බැහැ,අපේ ඇඩ්මින් සහෝදරයෙක්ට මේක ගැන කියලා බලන්න.

  • Tharaka Unregistered
    Windows 10 Firefox 63

    TNXXX Brooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search