Midnight, Texas (2017) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
7.6
CAST
françois arnaud, arielle kebbel, dylan bruce, parisa fitz-henley
ඔන්න ඉතින් අදත් Midnight Texas වල තවත් කොටසක් අරන් ආවා. අද කතාව ගැන කෙටියෙන්මේ කිව්වොත් අද කොටස Sexy Beast කියලා තමා හදුන්වන්නේ
දැන් ඉතින් කතාව බලන කෙනෙක්ට කතාව කොහොමද ගලන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ. veilඑක දිරන්න ගත්ත නිසා යක්ෂයෝ මිඩ්නයිට් වලට එන්න පටනගෙන අද කතාවේ ලස්සන කෙල්ලෙක් තමා එන්නේ කතාව බලන්නකෝ….
ඊලග කොටසින් හමුවෙමු
උපසිරැසියට ජය සහෝ??
Thank for subtitles ???
හම්මට..
බෝම ස්තූතියි බ්‍රෝ..
ඊගාව එකත් විජහට…
Thanks bro…….:):):)
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකන් හිටියේ…
Thanks bro……..
full tv series akama release karalath godak kal last sub aka dilath den godak dawas wenawa meke sub aka methanin ahata denne nada?