2017 අවුරුද්දේ ආපු අත්භූතගනයට අයත් TV Show එකක්.හදලා තියෙන්නේ Charlaine Harrisගේ Midnight Texas පොත්මාලවෙන්.කතාවකිවොත්…
කතාව පටන්ගන්නේ මැන්ෆර්ඩ් ගෙන්.ඔහු බුතත්ම එක්ක කතා කරන කෙනෙක්.ඔහුව මරන්න පස්සෙන් කෙනෙක් පන්නනවා.ඔහුගේ ආච්චිකියනවා මිඩ්නයිට්තමා ඔයාට ආරක්ශිත කියලා.ආච්චිත් හැබයි බූතයෙක්.මිඩ්නට් කියන්නේ අමුතු නගරයක්.එක එක වර්ගයෙමිනිස්සු ඉන්නවා…කතාව බලන්න අරාධනය කරනගමන් මම නවතින්නම්!!!
Spoiler Warning : Based on Charlaine Harris’ book series by the same name, “Midnight, Texas” follows the lives of the inhabitants of a small town where the concept of normal is relative. A haven for vampires, witches, psychics, hit men and others with extraordinary backgrounds, Midnight gives outsiders a place to belong. The town members form a strong and unlikely family as they work together to fend off the pressures of unruly biker gangs, questioning police officers and shades of their own dangerous pasts…
supiri mat hoya hoya hitiye midnight texas eke sinhala sub tanx bn mekata puluwannam nawattanna netuwa digatama denna aniwa api dennam sup eka
Mta ada tama me web site eka link une. Ela
Sinhala sub eka zip kiyana code eken dannako
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු
ජය වේවා!
puluwan ikmnta denna saho….ela wadk digtama karan yamu
Ammo macho thanx sub akata. English sub aken apu ep 4 baluwa dan ithim apahu sinhala sub akath akkath balanawa . Alama subz.lk supirima gamanak ubalata yanna puluwan aluth tv serios tikata film tikata apu sanin sub dena ubalata pin hode.
(Machanla prechar seson 2 akata sub denna puluwannam akath loku udawwak )
Tnz saho digatma sub dnna
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. Subz LK හට ජය..!
සබට ගොඩක් ස්තුති සහෝ වචන වල පොඩි පොඩි
අඩුපාඩු කම් ටිකක් නම් තියේ ඉස්සරහට වැරදි නිවැරදි කර ගනිමු
ජයෙන් ජය