Midnight, Texas (2017) [S01 : E06] Sinhala Subtitle
මිඩ්නයිට් වලට ඔන්න තවත් දවසක් අමුතු වැඩ කෑලිනම් නෑ මේ පාර කොටසේ තියෙන්නේ මිනීමරුවෙක් අල්ලන එකක්. නගරයට ලමයි සෙට් එකක් එනවා ඒකෙන් එක්කෙනෙක් අතරමං වෙනවා ඒ අස්සේ ඔබ්‍රයිගේ සැබෑ මිනීමරුවත් හම්බවෙනවා. කතාව බලන්නකෝ මේ වන කොට පලමු කතාමාලාව ඇවිල්ලා හමාරයි ඉතිරි සබ් කෑලි 4 ත් ඉක්මනින්ම දෙන බලාපොරොත්තුවෙන් නවතින්නම්.
ඊලග කොටසින් හමුවෙමු!
Spoiler Warning : The Midnighters try to find a lost girl before law enforcement descends into town; Manfred and Creek make a discovery about Aubrey’s murder; Fiji is haunted by a demonic entity; Joe struggles to maintain the secret that protects his family…
Thanks Bro.
Thenx bro
Anith ep tikakata sub ikmanin denna
Jaya..jaya.
Anith sub tikath ikmanata oni
එල එල ..
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ඊගාව ටිකත් විජහට දෙන්නෙ.
ජය වේවා!…
ko ithuru tika bn
Ep 7,8,9,10 ikmanata dendoooooooo
තෑන්ක්ස් සහෝ…
ඊලඟ උපසිරැසියත් දෙන්න..
ජය!
tnq mcn sub ekata
Ko ep 7 eka ,,ikmanata dendako
Episode 6 sub gaththa e tikata bohoma isth isthuthi.anith episode 4 sub denna puluwn vidiyt magin nawathinna epa.suba pathum
Ko bn anith ep 4ta sub haiyoo,,,ikmanata dipallakooo dn kochchara kalda meka awilla
sub ekata thanx….
Ithuru tiketh ikmnata danna.!