• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Mr. Nice Guy (1997) Sinhala Subtitle

Mr. Nice Guy (1997) Sinhala Subtitle

2018/08/23 at 9:00 am
Dinusha Rukshan
හැමෝම හොඳින් කියල, මේ වතාවෙ අරගෙන ආවෙත් ජැකීගෙම ෆිල්ම් එකක් තමයි, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න බාරගත්තෙ විශේෂ ඉල්ලීමක් නිසා, මොකද මේ ෆිල්ම් එකට WEBRip ෆයිල් එකක් නිකුත් උනේ මේ ළඟදි, RARBG වෙබ් අඩවියෙන් තමයි නිකුත් කරල තියෙන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් කවුරුත් බලල නැති නිසා ආයෙ වතාවක් බලන්න හිතුන, ජැකීගෙ සුපිරි වැඩ තියෙන ලස්සන ෆිල්ම් එකක්, කොහොම හරි ෆිල්ම් එක නිදහස් උනේ 1996 අවුරුද්දෙ, පෙබරවාරි මාසෙ 1 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි ප්‍රථම වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 92% ලැබිල, IMDB අගය 6.2 ක් කියල සඳහන් වෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sammo Hung කියන අධ්‍යක්ෂකවරයා, ඔහු සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්. ෆිල්ම් එකේ හැටියට ජැකී ඉවුම් පිහුම් පැඩසටහන කරගෙන යන කෙනෙක්, කොහොම හරි එයා එයාගෙ රැකියාව කරගෙන යන අතරෙ නගරයේ ඉන්නවා අපරාධ කල්ලි දෙකක්, එයාල කරන්නෙ කොකේන් ව්‍යාපාරයක්, දවසක් එයාල කොකේන් ගනුදෙනුවක් කරන අතරෙ මාධ්‍ය වේදිනියක් ඒ සිද්ධිය වීඩියෝ කරනවා, ගනුදෙනු කරන අය අන්තිමේදි දැනගන්නවා එයාලගෙ ගනුදෙනුව වීඩියෝ කරපු බව, ඒ වෙලාවෙ මාධ්‍ය වේදිනිය බේරගන්නෙ ජැකී, කොහොම හරි ගනුදෙනු කරපු වීඩියෝ එක ජැකීගෙ කාර් එකේ බැරි වෙනවා, අපරාධකරුවන් මාධ්‍ය වේදිනියගෙ ගෙදර එනවා, වීඩියෝ ටේප් එක අරගෙන යන්න, එයා එතනින් බේරිලා එන්නෙ ජැකීව හම්බ වෙන්න, ඊට පස්සෙ අපරාධකල්ලි දෙකම ජැකීව ලුහුබඳිනවා, ඊට පස්සෙ ජැකීට සිද්ධ වෙනවා අපරාධකල්ලි දෙකට විරුද්ධව සටන් කරන්න, අපි බලමු ජැකීගෙ මේ ෆිල්ම් එක මොන විදිහට සිද්ධ වෙයිද කියල, ජැකීගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු Subz.lk වෙබ් අඩවියට යන එන සියළුම දෙනාට ජය වේවා!!
සිංහල උපසිරැසිය ලබා ගන්න 2489
Mr. Nice Guy
  • 720p (bluray)
    866.82 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.53 GB
    Download Torrent
  • 720p (web)
    748.34 MB
    Download Torrent
  • 1080p (web)
    1.41 GB
    Download Torrent
Profile
24
Movies
0
Tv episodes
24
All

SubzLK වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-24 at 5:01 pm
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-07 at 11:30 pm
    Reply
  • Prasada RAO Unregistered User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:13 am
    Reply
  • Prasada RAO Unregistered User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:35 am
    Reply
  • Lahiru Sampath Unregistered User
    Windows 7Chrome 70

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:15 am
    Reply
  • හසන්ත ලියනගේ Unregistered User
    Windows 7Chrome 70

    බොහොම ස්තූතියි සහෝ, දිගටම සබ් දෙමු…!

    2018-11-18 at 11:26 am
    Reply
  • හසන්ත ලියනගේ Unregistered User
    Windows 7Chrome 70

    ජැකීගෙ ෆිල්ම් එකක් කියන්නෙ ඉතින් සුපිරි තමයි,උපසිරැසියට බොහොම ස්තූතියි දිනූෂ සහෝ…!

    2018-11-18 at 11:36 am
    Reply
  • Dananjaya Pathirana Unregistered User
    Windows 7Chrome 70

    Thanks, bro..! obata jaya…!!

    2018-11-18 at 11:44 am
    Reply
  • Shan wimukthi Unregistered User
    Windows 7Chrome 70

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 12:01 pm
    Reply
  • උපුල් ප්‍රියශාන්ත Unregistered User
    Windows 7Chrome 71

    නියමයි සහෝ, දිගටම සබ් දෙමු..!!

    2019-01-12 at 2:04 am
    Reply
  • Kannangara Unregistered User
    Windows 7Chrome 71

    සබ් එක සුපිරිම කරල තියෙනවා, ඔබට ජය..!!

    2019-01-12 at 2:07 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms