Naam Hai Akira (2016) Sinhala Subtitle
Akira (2016)
IMDB සිනමා දර්ශකයේ 6.1 අගයක් ලබාගත් මේ බොලිවුඩ් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ගජිනි චිත්‍රපට ද්විත්වය, තුප්පාකි සහ කත්ති වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල A.R මුරුගදෝස් වන අතර තිර රචනය කුමාර් සාන්තාගෙන්.මෙය 2011 වසරේ තිරගතවූ Mouna Guru දමිළ චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි.රංගනයෙන් දායක වන්නේ සොනාක්ෂි සින්හා, අනුරාග් කාශ්‍යප් සහ කොන්කෝනා සෙන් ශර්මා ඇතුළු නළුනිළි කැලක්….
කතාව කෙටියෙන් මෙහෙමයි …අකීරා කියන්නේ රාජස්ථාන්වල ජීවත්වන ගැහැණුලමයෙක්.ඇයගේ පියා ඇයට කිසිවෙකුට බිය නොවී ජීවත්වීමට උගන්වන අතර සටන්කලා පුහුණුවක්ද ලබාදෙයි. හදිසියේ සිදුවුන සිද්ධියක් හේතුවෙන් ඇයට තම ළමාවියෙන් වසර 3 රැඳවුම් නිවාසයක ගත කරන්න සිදුවෙනවා. කාලයකට පසු ඇගේ සොහොයුරා ඇයව උසස් අධ්‍යාපනය සඳහා මුම්බායිහි විද්‍යාලයකට ඇතුලත්ක රනවා. නමුත් එහිදී ඇය නොසිතූ විරූ මහා ප්‍රශ්ණයකට මැදිවෙන අතර ඇය එයින් බේරීමට තනිවම කරන අරගලයයි අකීරා…
Spoiler Warning : A college student (Sonakshi Sinha) single-handedly takes on four corrupt police officers in a bid to prove her innocence…
මග බලන් උන්න ෆිලුමක් තමා සහෝ….
තැන්කූ හොද්….
බොහොම ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි.
ස්තූතියි…….
බොහොම ස්තූතියි.
මෙන්න බොලන් දැන් මේක බයිස්කොප් එකට වඩේ ඉක්මන් වෙලා nනොවැ.පට්ට පට්ට..ලංකාවෙ දනෙට ලොකු ඩුවක් පිරවෙවි මේකෙන්..එහන්ම් සබට බොහෝම ස්තූතියි .සහෝ..
බොහොම ස්තූතියි.
Great work bro!
Good luck!
Great!!!well done brothers
Best luck to subzlk
Supiri machan..
Puluwnnam gotham ekata sinhala sub karanna balanna.
Sub ekata thanks…
patta mcn thnkz
niyamai a digatama karagena yanna suba pathanawa hoda wadak. sub supirima thiyanawa ela a. aluthen sinhala sub dena site ekak awa eka gana godak sathutui. ehenam hamotama wadi wadiyen sub hadnna labewa kiyala prarthna karanawa