• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • No Retreat, No Surrender (1986) Sinhala Subtitle

No Retreat, No Surrender (1986) Sinhala Subtitle

2018/07/30 at 4:15 am
Rasika Samanjith
 
          ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පටන්ගන්නම්. මොකද මේ මගේ මංගල උප සිරැසිය. හැමදාම අන්තර්ජාලයෙන් සබ් අරගෙන චිත්‍රපට  බලපු මටත් හිතුනා, ඒ වෙබ් අඩවි ඔයාලා වෙනුවෙන් කරන මේ මහඟු සේවයට සුලුවෙන් හෝ දායක වෙන්න ඇත්නම් කියලා. ඒ අනුව තමයි මේ දැනට උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි අතරේ ඉදිරියෙන්ම සිටින සබ්ස්.එල්කේ සමඟ අත්වැල් බැඳගත්තේ. අධික කාර්‍ය බහුල තත්ත්වයක් යටතේ  කට්ට කාලා කරපු උපසිරැසියක්. ඒත් දැන් මෙය ඔබ වෙත තිලිණ කරන්නේ ඉතාම සතුටින්. මා හට මෙම අවස්ථාව ලබාදුන් සබ්ස්.එල්කේ ඇඩ්මින් තුමාට මගේ හද පිරි  ස්තූතිය විශේෂයෙන්ම පුද කරන්න ඕන. ඉතින් වැඩි විස්තර අතහැරලා අපි චිත්‍රපටයට යමු.
            ඔයාලා වෙනුවෙන් මම හා පුරා කියා ඉදිරිපත්කරන චිත්‍රපටය තමයි, සටන් සහ ක්‍රියාදාම සිනමාවේ සුපිරි තරුවක් වන, "වෑන් ඩෑම් " කිව්වම කවුරුත් හඳුනන Jean-Claude Van Damme ගේ "No Retreat No Surrender" කියන චිත්‍රපටය. තිරගත වුනේ 1986 මැයි 02 වෙනිදා. මුලින් චිත්‍රපට කිහිපයක සුළු චරිත වලට පෙනී සිටි වෑන් ඩෑම් මුල්වරට, මතක හිටින චරිතයකින් රසිකයන් අතරට ආවේ මේ ත්‍රපටයෙන්. තිරගත කල මුල්ම සතිය තුල ඇ.ඩො. 739,723 ක් උපයාගෙන, ආරම්භක සතියේ වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරේ එකොලොස් වෙනි තැනට පත්වෙමින් ඇමරිකානු බොක්ස් ඔෆීස් වාර්තා තබන්නට " නෝ රීට්‍රීට් නෝ සරෙන්ඩර් " චිත්‍රපටය සමත්වුනා.
            මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Kurt McKinney විසින්. වෑන් ඩෑම් රඟපෑවේ දුෂ්ටයාගේ චරිතය. චිත්‍රපටයේ ධාවන කාලයෙන් කාලකවත් වෑන් ඩෑම් නෑ. එසේ වුවත්, ඒ සුළු කාලය තුලදී, තමන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමින් මුළු චිත්‍රපටයම බබලවාලීමට පමණක් නොව, චිත්‍රපටයම තමාගේ නමින් ලියා ගැනීමටද  වෑන් ඩෑම් සමත් වුනා කිව්වොත් නිවැරැදියි. සෙසු චරිත සඳහා Kathie Sileno, J. W. Fails සහ  Dale Jacoby රංගනයෙන් දායක උනා. චිත්‍රපටය නිෂ්පාදනය කලේ Ng See-Yuen විසින්. අධ්‍යක්ෂණය කලේ yes Madam, Ninja in the Dragon's Den, Fist of Fury 2, My Father is a Hero, Bodyguard from Beijing, Hero, So Close, Transporter, Avenging Fist වැනි සුපිරි සිනමා නිර්මාණ රාශියක් සිනමා ලොවට දායාද කල  Corey Yuen විසින්. ඉතින් අපි කතා සාරාංශය දෙසට පොඩ්ඩක් හැරෙමු.
                ජේසන් ස්ටිල්වෙල් තරුණ සටන් කලා ශිෂ්‍යයෙක්. එයාගෙ තාත්තා සටන්කලා පාසලක් කරගෙන යන සටන්කලා ගුරුවරයෙක්. එක්තරා අපරාධ සංවිධානයක්, එම පාසල තම සංවිධානයට  එක් කරගැනීමට උත්සාහ දරනවා. ඊට එකඟ නොවීම නිසා ජේසන්ගේ පියාට පහරදී කකුලකුත් කඩා දමනවා. එය කරන්නේ රුසියන් ජාතික කුලී මැරයෙක් ලව්වා. ඔහු සටන්කලාවන්හී කෙල පැමිණි අද්විතීය සටන්කරුවෙක් ( වෑන් ඩෑම් ). ජේසන් ඒ අවස්ථාවට මැදිහත් වන නමුත්, රුසියානුවා සමඟ හැරෙන්නවත් ඔහුට බැරිවෙනවා.  ඉන්පසු ඔවුන් ඒ නගරය අතහැර "සියැටල්" වල පදිංචියට යනවා. එහිදීත් ජේසන්ට නොයෙක් ආකාරයේ තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවෙනවා. මානසිකව වැටී සිටින ජේසන් තමාගෙ දුක කියන්නේ  Bruce Lee ගේ සොහොන ලඟට ගිහින්. ඔහු Bruce Lee ට ගොඩක් ආදරය කරන, ගෞරව කරන රසිකයෙක්. පසුව Bruce Lee ගේ අවතාරය පැමිණ ජේසන්ව පුහුණු කරනවා. ජේසන්ගේ පෙම්වතිය වන කෙලීගේ සහෝදරයාද "සියැටල්" වල සටන් පාසලක් පවත්වගෙන  යන්නෙක්. මේ වන විට ඔහුටද , පෙර කී අපරාධ  සංවිධානයෙන් තර්ජනය එල්ල වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සියැටල් හී පැවැත්වෙන සටන් තරගාවලියකදී , තම පියාට පහරදුන් ඒ රුසියානුවා නැවත ජේසන්ට දක්නට ලැබෙනවා. කෙලීගේ සහෝදරයාද ඊට සහභාගි වන අතර, එහිදී ඉතා අමානුෂික ලෙස රුසියානුවාගෙන් පහර කෑමට ලක්වේ. එවිට තම සහෝදරයා බේරාගැනීම සඳහා රුසියානුවාට පහරදීමට තැත්කරන කෙලී, රුසියානුවාගෙ ග්‍රහණයට හසුවෙයි. වහා ක්‍රියාත්මක වන ජේසන්, තම පෙම්වතිය බේරගැනීමට, රුසියානුවාට විරුද්ධව සටන් වලල්ලට පිවිසෙයි. ඒ අපරාජිත මිනීමරු යන්ත්‍රය පරාජය කිරීමට ජේසන්ට හැකි වේවිද? චිත්‍රපටය බලලම ඒක දැනගමු නේද ?
    ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. මුල සිට අගටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මම ගොඩක් රසවින්ඳා. මේ චිත්‍රපටය රසවිඳින්න කියලා මම ඔයාලටත් ආරාධනය කරනවා. තවද, මගේ මේ මුල්ම උප සිරැසිය මාගේ ආදරණීය අම්මාටත්, තාත්තාටත් පුදකරනවා. ආ..තව විශේෂයෙන්ම කියන්න ඕන, මහා සටන් නළු Bruce Lee මිහිදන් කරපු තැන සොහොනත් , ඔයාලට මේ චිත්‍රපටයේ දැකබලා ගන්න පුලුවන්.
           ලින්ක් වැඩකරන්නේ නැතිනම් වයිටීඑස් කොපිය බාගන්න.
     එහෙනම්, සියලු දෙනාටම ජය වේවා !.  
QUALITY // 720p - 705mb / 4080p - 1.4gb

♣♣ BRRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1392

Download Links:

BRRip 720P පිටපත 705 MB (Torrent)
BRRip 720P පිටපත 705 MB (Torrent)
BRRip 720P පිටපත 705 MB drop.download (Direct)
BRRip 1080P පිටපත 1.4 GB drop.download (Direct)
No Retreat, No Surrender
  • 720p (bluray)
    705.79 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.48 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-30 at 1:56 pm
    Reply
    • Rasika samanjith Unregistered User
      Android 5.1Chrome 50

      බොහොම ස්තුතියි .

      2018-07-30 at 3:07 pm
  • Nala Unregistered User
    Android 7Chrome 67

    උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…😍 machan meka sub eka කරහන්…🙏🙏

    2018-07-30 at 2:12 pm
    Reply
    • rasika samanjith Unregistered User
      Windows 7Opera 54

      මට කාල වේලාව නම් ටිකක් අඩුයි. බලමු…

      2018-07-31 at 9:40 am
  • Prageeth Unregistered User
    Android 8.1UC Browser 12.8

    බොහොම ස්තුති උපසිරසට….👍👍👍👍

    2018-07-30 at 8:21 pm
    Reply
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2018-08-01 at 9:03 am
    Reply
    • rasika samanjith Unregistered User
      Windows 7Opera 54

      thank u very very much.

      2018-08-01 at 3:55 pm
  • THE NEW FOLDER Unregistered User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-04 at 11:39 am
    Reply
  • blackcat Unregistered User
    Windows 10Chrome 68

    thnxxxx…. feels good to find this old movie which i was looking for

    2018-08-23 at 1:57 am
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Thnxx saho sub ekata 😍😍

    2018-09-07 at 11:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms