• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Nut Job 2: Nutty by Nature ( 2017 ) Sinhala Subtitle

The Nut Job 2: Nutty by Nature ( 2017 ) Sinhala Subtitle

2017/11/24 at 2:14 pm
Lahiru Sandaruwan
 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා Subz Lk වාසී සියළුම දෙනාට. මෙදා පාර සජීවීකරණ සිනමා සිත්තමක සිංහල උපසිරැසියක් සමඟින් තමා මම Subz Lk වෙත ගොඩවදින්නේ. Smurfs: The Lost Village (2017) සිනමා සිත්තමෙන් පස්සේ මං මේ උපසිරැසි කරන දෙවෙනි සජීවීකරණ සිනමා සිත්තමයි. ඊට කලින් ඔයාලට කියන්න කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමා මම මේ උපසිරැසිය කරලා දැනට සතියක් විතර වෙනවා. ඒත් තාක්ෂණික ගැටළුවක් නිසා උපසිරැසිය අපේ ඇඩ්මින් එකේ අයට ලැබිලා තිබුණේ නෑ. ඉතින් ඒ නිසා තමයි උපසිරැසිය දෙන්න පරක්කු වුණේ. අනිත් කාරණාව තමා, The Gifted කතා මාලාවේ 7,8 එපිවල සිංහල උපසිරැසිය ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කාලය කළමනාකරණය කරගන්න බැරි හින්දා තමා උපසිරැසි දෙන්න පරක්කු වෙන්නේ. ඒ කාරණා සියල්ලම මතක් කරන ගමන්ම අද ගෙනාව සිනමා සිත්තම පැත්තට හැරෙමු.

2014 වර්ෂයේ තිරගත වුණ The Nut Job සිනමා සිත්තමේ දෙවෙනි කතාංගයේ උපසිරැසිය තමා මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. මේ සිනමා සිත්තම ගැන කියනවානම් මෙය නම් කරලා තියෙන්නේ - The Nut Job 2: Nutty By Nature - නමින්ය. 2017 වර්ෂයේ අගෝස්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ සිනමා සිත්තම Cal Brunker අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකි. එමෙන්ම Adventure, Comedy කියන ගණයට අයත් වන මෙම නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 4.9ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඒවගේම මෙහි ධාවන කාලය පැය 1යි මිනි. 31ක් ලෙස තමා සඳහන් වෙන්නේ. මෙම සිනමා සිත්තමේ චරිතවලට හඬකැවීම් අංශයෙන් දායක වන ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය...
Cast 
  • Will Arnett as Surly.
  • Maya Rudolph as Precious.
  • Bobby Cannavale as Frankie.
  • Bobby Moynihan as Heather.
  • Peter Stormare as Gunther.
  • Gabriel Iglesias as Jimmy.
  • Jeff Dunham as Mole.
  • Sebastian Maniscalco as Johnny.
  • Jackie Chan as Mr. Feng.
  • Katherine Heigl as Andie.
චිත්‍රපට කතාව පිළිබඳ හැඳින්වීම.
 The Nut Job පළවෙනි කතාංගය බලපු අය දන්නවා සර්ලියි, එයාගේ කට්ටියක් මාර දුකක් වින්ඳේ කෑම හොයාගන්න. ඒත් දෙවෙනි කතාංගයෙන් නම් එයාලට වාසනාව පෑදුණා වගේ ඇතිවෙන්න කෑම තියෙනවා. නමුත් මේ වාසනාව කියන පොඩ්ඩ වෙලාවකට තමා කට්ටියට භුක්ති විඳින්න වෙන්නේ. කට්ටිය අතරේ හිටපු එක මෝඩයෙක්ගේ නොසැලකිල්ල නිසා එයාලා හිටපු රටකජු කඩේ පුපුරලා යනවා. වාසනාවට වගේ කට්ටියම එළියට ඇවිල්ලා ඉද්දී තමා ඔය වැඩේ වෙන්නේ. දැන් ඉතින් මෙයාලට යන්න දිහාවකුත් නෑ, කන්න කෑමත් නෑ. මාර ප්‍රශ්නයකට තමා මෙයාලා මුහුණ පාලා තියෙන්නේ. කට්ටිය දැන් කල්පනා කර කර ඉන්නකොට ඇන්ඩි කියනවා. "අපි කලින් හිටිය උද්‍යානයට යමු" කියලා. එතකොට සර්ලි කණ්ඩායමේ නායකයා හැටියට මේකට කැමති වෙන්නේ නෑ. සර්ලි හරි පණ්ඩිතයා නිසා කවුරුවත් කියන දේවල් අහන්නේ නෑ. පස්සේ සර්ලියි, බඩීයයි යනවා කෑම හොයාගෙන. අනිත් කට්ටිය ඇන්ඩිත් එක්ක යනවා එයාලට ඉන්න පුළුවන් තැනක් හොයාගෙන. කොහොමහරි එයාලා එයාලගේ උද්‍යානය ගාවට යනකොට එයාලට දැනගන්න හම්බවෙනවා නගරාධිපතියා එතන විනාශ කරලා විනෝද උද්‍යානයක් හදන්න යනවා කියලා. ඉතින් මෙයාලගේ තැන බේරගන්න සටන් කරන කතාවක් තමා මෙහි අන්තර්ගත වෙන්නේ.
මුළ ඉඳන්ම හාස්‍ය සමඟින් කිසිම කම්මැලිකමක් නැතුව රසවිඳිය හැකි සුපිරිම සිනමා සිත්තමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම මෙම හාස්‍ය වැඩිකර ඔයාලට ලබාදීම සඳහා මම මේ උපසිරැසිය ඉතා නිර්මාණත්මක ලෙස නිර්මාණය කළා. ඉතින් එම නිර්මාණත්මක බව උපසිරැසියට කිසිඳු ආකාරයේ අසාධාරණයක් කර නැති බවත් සඳහන් කරන්න ඕනේ. උපසිරැසි කණ්ඩායමේ අපි සියළු දෙනාගෙම එකම වෑයම උසස් තත්ත්වයේ උපසිරැසි ඔයාලට ලබා දීමයි. එහි එක පියවරක් ලෙස මම මේ ගත්ත වෑයම සාධාරණද නැද්ද යන්න තීරණය ඔබේ අතේ තමා තියෙන්නේ. ඉතින් චිත්‍රපට උපසිරැසිය පිළිබඳ ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.
එහෙමනම් දැනට මං නවතිනවා. තවත් දවසක උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 5453
The Nut Job 2: Nutty by Nature
  • 720p (bluray)
    669.82 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.39 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Suminda Lakshan Unregistered User
    Android 6Chrome 56

    බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමා සහෝ මේ පාර ගෙනල්ලා තියෙන්නේ…සබට තුති සහෝ…ඔබට ජය…????

    2017-11-24 at 7:59 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.

    2017-11-24 at 8:31 pm
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝ??
    ඔබට ජය???

    2017-11-25 at 1:01 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.

      2017-11-25 at 7:44 am
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-25 at 11:03 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.

      2017-11-25 at 11:18 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 62

    වෙච්ච පරක්කුවට සමා වෙන්න සහෝ …සුපිරිම ෆිල්ම් එකකට නේ සබ් කරලා තියෙන්නේ ..එල කිරි තමා !!!!!!!

    2017-11-25 at 6:59 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      අයියෝ ඒකට කමක් නෑ. මං තමා හරිනම් සමාව ගන්න ඕනේ.
      මොකද සැරෙන් සැරේට වගේ මේ ෆිලුමේ සබ් එක දාන්න කියලා කරදර කළානේ.

      2017-11-25 at 7:23 pm
  • Madusha Unregistered User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-11-25 at 7:18 pm
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් මදූෂ සහෝ කමෙන්ට් එකට.

      2017-11-25 at 7:24 pm
  • Samith Unregistered User
    Windows 7Chrome 62

    Thanks Broo …

    2017-11-26 at 12:31 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සමිත් සහෝ.

      2017-11-26 at 8:53 am
  • Isuru Unregistered User
    Android 4.4UC Browser 11.4

    Thanx saho. Puluwannam son of bigfoot animation ekata sub denna

    2017-11-27 at 8:04 am
    Reply
    • ලහිරු Unregistered User
      Windows 7UC Browser 7

      මාත් දෙන්න තමයි හිතන් ඉන්නේ.

      2017-11-27 at 4:31 pm
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 6.2

    තැන්කිවු වේවා

    2017-11-29 at 12:29 am
    Reply
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-11-29 at 8:40 am
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      Thanks saho.

      2017-11-29 at 8:47 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms