Ozark (2017) [S01 : E03] Sinhala Subtitle

/

හොඳයි එහෙමනම් තවත් කොටසක් අරන් ආවා. මේ කතාව මට නිකන් පොඩ්ඩක් බ්‍රේකීන් බෑඩ් කතාව ළඟින් යන්නත් ටිකක් හදලා තියෙනවදෝ කියලා හිතෙනවා. මේක චරිත ඒ හා සමානයි. කොටින්ම කිව්වොත් වෝලටර් වයිට්ට ඉන්නේ ටිකක් මොංගල් කොලුවෙක්. මිනිහා වගේ චරිතයකුත් මේකේ ඉන්නවා. විහිළු උනත් නොදැනෙන්න හොඳට තියෙනවා.

ඉතින් කලින් කතාවේ මාටි බර්ඩ් හාදයා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි හම්බෙයි කියලා හිතන් දිවිනහගන්නත් හදනවා, මිනිහගේ පුතාට අහම්බෙන් සෙට් වෙන යාළුවෙක් හින්දා බ්ලූ කැට් කියන නිකේතනය ගැන දැගනගන්නවා. ඒකේ අයිතිකාරිනිය කතාබහ කරලා දෙයියනේ කියලා කඩයක් කරන්නයි හදන්නේ. අද මාටිගේ කඩ කෙරුවාව, බොරු කියන එක, කපටිකම, මොන තරම් අණ්ඩපාලයෙක්ද කියලා බලාගන්න පුලුවන්. මේක නම් බලන්න වටිනම කතාවක්. එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි 18ට අඩු අය බලනවනම් පොඩි අවුලක් තියේ….

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2732
  • File Size : 25.895KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 83

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මාර ඉක්මනට සබ් දෙනවනේ..

    2020-06-13 at 11:32 pm
  • shelby Unregister User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-06-15 at 3:23 pm
  • Mano Unregister User
    MacOS Big SurChrome 97

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *