Ozark (2017) [S01 : E04] Sinhala Subtitle
අද කතාවේදී මාටි බර්ඩ් වෙන බිස්නස් එකකට අත ගහන්නයි හදන්නේ. ඒවගේම එයා නෝනත් වෙන වැඩකට අත ගහන්න හැදුවත් සල්ලි තියෙන්නේ මාටි ගාව නිසා එයා මාටිගෙන් ඉල්ලුවත් හොඳ උත්තරයක් නම් හම්බෙන්නේ නෑ. ඩෙල් රියෝගේ එන පීඩනයත් නිසා මාටි රූත් ලව්වා දෙයක් හොරකම් කරවන්න සලස්සනවා. බර්ඩ් පවුල් ආරවුල් ටිකත් එන්න එන්නම වැඩි වෙනවා. රහසිගත් එෆ් බී අයි නියෝජිතයා එක් පැත්තකින් මාටි බර්ඩ් හවුල් වෙලා ඉන්න කල්ලිය පිටිපස්සේ යන්න අඩිතාලම දාගන්නවා. අද කතාවට අළුතින් චරිත දෙකක් එකතු වෙනවා. ජේකබ් සහ ඩාර්ලීන්….
JaYa Machn Digatama Diyn <3
sthuthi saho
මචන් Black mirror එකට සබ් දියන්කෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්…
Thanks Machan <3
supirima tv series eka ,, me wge ewta thamai sub denna one … digatama kragena yamu …
sub ekta thanx mchn
Godak sthuthi..Jaya wewa!