Ozark (2017) [S01 : E07] Sinhala Subtitle

Published June 14th, 2020 by

 

කලින් කතාවේ මේසන් කුරුසයක් ගහනවනේ පල්ලියේ. මේකෙන් ඉතින් ස්නෙල්ස්ලට මල පනිනවා. අනික තව ඇණයක් හරි ගැහැව්වොත් වෙන දේ කිව්වනේ. මාටි ඉතින් සෑහෙන්න ගේමක් දෙනවා කට්ටිය ෂේප් කරගන්න. ඒ වගේම ස්නෙල්ස්ලා මේසන්ටත් හොරෙන් කරන් හෙරොයින් බෙදිල්ල ගැන මාටි කියනවා මේසන්ට. ඒවගේම මාටිගේ සෙල්ලමත් දැනගන්නවා මේසන්. 

ඒවගේම නොයෝජිත පෙටීත් හොඳම ගේමක් ගහනවා රස් ව රවට්ටගෙන. වෙන්ඩි ව එහෙම හම්බවෙන්න අමුත්තෙකුත් එනවා. ගෙයක් ගන්න එන්නේ. ඒත් සල්ලි ටිකත් සුද්ද කරන්න ඕන හින්දා වෙන්ඩිත් කපටි වැඩක් කරනවා සෑම් ව රවට්ටලා. ඒවගේම මාටිගේ ළමයි දෙන්නත් අපූරු වැඩ ටික කරනවා. මාටියි වෙන්ඩියි අතර තියෙන ප්‍රශ්නයත් අද උපරිමයටම යනවා. 

US
Download

Ozark (2017) [S01 : E07] Sinhala Subtitle

Download: 2609

File size : 31.85 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
81%
67%

Comments: 3

  • shelby

    Thanks Machan <3

    2020-06-15 at 3:25 pm
    Reply
  • Ravindu

    legacies ithuru sub den nedda?

    2020-10-26 at 8:24 am
    Reply
  • Mano

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:54 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip