Ozark (2017) [S01 : E06] Sinhala Subtitle

/
ගිය සැරේ සල්ලි හම්බකරන්න කියලා මාටි පල්ලියක් හදන්න යනවනේ. ඒකේන් අහක යන නඩුවක් තමා දාගන්නේ. මොකද ඒ පල්ලිය හැදුවොත් මේසන් දේවගැතිවරයා වතුරේ පූජාව තියන්නේ නැතුව ගොඩබිමට එනවනේ. එතකොට ස්නෙල්ස්ලගේ හෙරොයින් වැඩේට කෙළවෙනවා. අද ඒ හින්දා මාටි ට පාඩමක් කියලා දෙනවා ස්නෙල්ස්ලා. ඒ පල්ලියේ වැඩේ වෙන්නේ නෑ කියලා මාටි පොරොන්දු වෙනවා. ඒවගේම රූත් මාටිව මරන්න ගේමක් ගහනවා. හැබැයි ඒකේ අවුලක් වෙනවා රස්ගේ හොර පෙම්වතාගේ / රහස් පරීක්ෂකවරයාගේ වැඩක් හින්දා. රේචල් මාටිගේ හොර වැඩ ටිකකුත් අල්ලගන්නවා. අන්තිමට මේසන් තව ෂෝක් වැඩකුත් කරනවා.
8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2610
  • File Size : 22.097KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 83

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-06-15 at 12:53 am
  • shelby Unregister User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-06-15 at 3:24 pm
  • Sadew Gamage Unregister User
    Windows 10Edge 83

    Ad skip krla sub file dwnld krnn gyma auto sub.lk site ektma enw, Sub ek dwnld krnn wdhk ne.

    2020-06-15 at 6:44 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 83

      hari saho. thaama site eka update wemin thiyenne.

      2020-06-15 at 7:11 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 83

      fixed. dan balanna

      2020-06-15 at 8:04 pm
    • Raymond Reddington User
      Windows 10Chrome 83

      Dn hri, Ozark tv series ekt sub krnwt TNQ bro, Hda series 1k, Meka iwr unma ayemth hda series 1k krnn. Gd luck, Keep it up.

      2020-06-15 at 9:17 pm
  • Amith Kumara User
    Windows 7Chrome 83

    sub eka download karanna ba macho. ad witharai enne, poddak balahanko bn

    2020-06-15 at 9:47 pm
    • K.A Raveen Super Mod
      Windows 10Chrome 83

      dan fixed karala thiyenne. ad click nokara get link kiyana ek witharak click karanna. palaweni click adala nowana tab open wei ewwa close karala danna

      2020-06-15 at 9:59 pm
    • Amith Kumara User
      Windows 7Chrome 83

      ela ela thanks bro

      2020-06-16 at 7:56 pm
  • Mano Unregister User
    MacOS Big SurChrome 97

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:53 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *