Ozark (2017) [S01 : E10] Sinhala Subtitle
අද මේසන් දේවගැතිවරයාට තමන් කරන දේ ගැන එපා වෙනවා. ඒ හින්දා ස්නෙල්ස්ලට විරුද්ධ වෙන්න තීරණය කරනවා. ඒක කෙළවර වෙන්නේ හොඳ අවසානයකින් නෙමේ.
ඩෙල්ගේ අළුත් ඕඩරය එච්චරම ලේසී නෑ සුද්ද කරන්න. ලොකු ගානක්. ඒ හින්දා මාටිගේ පවුල හොරෙන් පැනලා යන්නයි හදන්නේ. එකෙක් රැකවල් කරන් ඉන්නවත්නේ. අරගත්තු අවමංගල්‍ය ශාලාවෙනුත් වැඩක් ගන්නවා මාටි. ඒවගේම මාටි පවුල පිටත් කරලා අළුත්ම සැලැස්මක් ගහනවා. මාටි ස්නෙල්ස්ලවයි ඩෙල් රියෝ එකට එකතු කරන් ගේමක් ගහන්නයි යන්නේ. නරකයෝම දෙන්නෙක්නේ. මාටිගේ සැලැස්ම එතනදී කියනවා. කියලා ඉවර වෙනවා විතරයි අර ඩාර්ලීන් යස්ස ගෑනී වැඩේ කනවා. කතාබහ හොඳකින් ඉවර වෙන්නේ නෑ. මාටිත් තවත් අමාරුවේ වැටෙනවා.පළවෙනි කතා සමය මෙතනින් අහවර වෙනවා එහෙනම්. ඊළඟට දෙවන කතා සමය ගේන්නම්. මුළු කතා සමයම එකපාර දෙන්නම්. ඒක බලන ඔයාටත් ලේසී දෙන මටත් ලේසී. හැබැයි පොඩි කාලයක් බලන් ඉන්න වෙයි.
8.4
IMDB
IMDB
Year : 2017
Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner
A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.
2022-12-26 06:05 am
SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2524
- File Size : 27.207KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Ozark (2017) Sub Collection
Previous Episode
Ozark (2017) [S01 : E09] Sinhala Subtitle
Next Episode
Ozark (2017) [S02 : E01] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-01-11
Updated : 2025-01-10
Updated : 2024-12-10
Updated : 2024-11-23
Updated : 2024-11-22
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Windows 10Chrome 76
Thanks Machan <3
Windows 10Chrome 83
බොහොම ස්තුති ඉක්මනින්ම ඔක්කම කොටස්වලට උපසිරේසි ලබාදුන්නට සහෝ ..
season 2 එනකන් බලන් ඉන්නවා
Android 5.1Chrome 50
Kotas kotas denna machan, eka wadiya hondai.
MacOS Big SurChrome 97
Godak sthuthi..Jaya wewa!