Ozark (2017) [S01 : E10] Sinhala Subtitle

/

 

අද මේසන් දේවගැතිවරයාට තමන් කරන දේ ගැන එපා වෙනවා. ඒ හින්දා ස්නෙල්ස්ලට විරුද්ධ වෙන්න තීරණය කරනවා. ඒක කෙළවර වෙන්නේ හොඳ අවසානයකින් නෙමේ. 

ඩෙල්ගේ අළුත් ඕඩරය එච්චරම ලේසී නෑ සුද්ද කරන්න. ලොකු ගානක්. ඒ හින්දා මාටිගේ පවුල හොරෙන් පැනලා යන්නයි හදන්නේ. එකෙක් රැකවල් කරන් ඉන්නවත්නේ. අරගත්තු අවමංගල්‍ය ශාලාවෙනුත් වැඩක් ගන්නවා මාටි. ඒවගේම මාටි පවුල පිටත් කරලා අළුත්ම සැලැස්මක් ගහනවා. මාටි ස්නෙල්ස්ලවයි ඩෙල් රියෝ එකට එකතු කරන් ගේමක් ගහන්නයි යන්නේ. නරකයෝම දෙන්නෙක්නේ. මාටිගේ සැලැස්ම එතනදී කියනවා. කියලා ඉවර වෙනවා විතරයි අර ඩාර්ලීන් යස්ස ගෑනී වැඩේ කනවා. කතාබහ හොඳකින් ඉවර වෙන්නේ නෑ. මාටිත් තවත් අමාරුවේ වැටෙනවා.

පළවෙනි කතා සමය මෙතනින් අහවර වෙනවා එහෙනම්. ඊළඟට දෙවන කතා සමය ගේන්නම්. මුළු කතා සමයම එකපාර දෙන්නම්. ඒක බලන ඔයාටත් ලේසී දෙන මටත් ලේසී. හැබැයි පොඩි කාලයක් බලන් ඉන්න වෙයි. 

8.4
IMDB

Year : 2017

Actors : Jason Bateman, Laura Linney, Sofia Hublitz, Skylar Gaertner

A financial advisor drags his family from Chicago to the Missouri Ozarks, where he must launder money to appease a drug boss.

2022-12-26 06:05 am
Super Mod

Movies

4

Tv Episodes

187

  • Download : 2410
  • File Size : 27.207KB
  • shelby Unregister User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-06-15 at 3:26 pm
  • amila Unregister User
    Windows 10Chrome 83

    බොහොම ස්තුති ඉක්මනින්ම ඔක්කම කොටස්වලට උපසිරේසි ලබාදුන්නට සහෝ ..
    season 2 එනකන් බලන් ඉන්නවා

    2020-06-15 at 7:02 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 50

    Kotas kotas denna machan, eka wadiya hondai.

    2020-06-16 at 11:13 am
  • Mano Unregister User
    MacOS Big SurChrome 97

    Godak sthuthi..Jaya wewa!

    2022-01-23 at 3:57 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *