Ozark (2017) [S01 : E09] Sinhala Subtitle
අද කොටස 7වෙනි කොටස ඉවර වෙච්ච තැනින් පටන් ගන්නේ. මේසන් හාදයා පල්ලිය ගිනි තිබ්බා මතකනේ.
නියෝජිත පෙටී අද රස්ව තමන්ගේ වැඩේට හරවගන්නවා. රූත් ලව්වා මාටිව හරවාගන්නයි බලන්නේ. රස්ට ඒ වැඩේ කරගන්න බැරි නිසා වෙන වැඩක් කරන්න රස් පෙළඹෙනවා. ඒකට බොයිඩ් මල්ලිත් උදව් වෙනවා. අන්තිමට වෙනම විදියකට ඒක කෙළවර වෙන්නේ.
ඒ මදිවට සෑම්ගේ අම්මට වෙච්ච දේත් මතක ඇතිනේ. මාටි කෝඔමහරි එයුජීනියාගේ ඉණුමෙන් සල්ලි ටික සුද්ද කරගන්නවානේ. කොහොමහරි සෑම්ගේ මළගෙදර වැඩ වලට උදව් වෙන්න ගිහින් අවමංගල්‍ය ශාලාවකුත් අයිති කරගන්නවා.
ඩෙල්ගේ සල්ලි ඔක්කොම සුද්ද කරලා හුස්මක් ගන්න ලබෙන්නේ නෑ, මටිට තව ඕඩරයක් එනවා. මාටිගේ පුතත් කෝකටත් කියලා වැඩේට බැහලා ඉන්නේ.
Thanks Machan <3
Godak sthuthi..Jaya wewa!