Ozark (2017) [S01 : E05] Sinhala Subtitle
ගියවර කතාවේදී බොබී ඩීන්ගේ මරණය උනානේ. අද එයාගේ සිරුර හමබවෙන්නේ මාටි බර්ඩ්ගේ බ්ලූ කැට් එකෙන්. බොබි ඩීන් මැරුවේ ඩාලීන් සහ ජේකබ්නේ. අද එයාලා කවුද කියන්න දැනගන්න හම්බවෙනවා. එයාලා මාටි බර්ඩ් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලාගන්නත් පුලුවන්. එතකොට රූත්ටත් අද වාසියක් වෙනවා. ඔසාර්ක් වල ෂෙරිෆ් එහෙමත් මාටි බර්ඩ්ලා ගැන හොයලා බලනවා. ඒ වගේම මේ ජේකබ්ලට ෂෙරිෆ්කාරයත් බයයි. ඩෙල් රියෝගේ සල්ලි සුද්ද කරන්න කියලා මාටි අළුත් වැඩකට අතගහන්නයි යන්නේ. හැබැයි ඒක අළුත් කරදරයක් ඉල්ලන් දාගත්තා වැඩක් තමා.
JaYa Bn <3
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සිසන් 4 එකටත් sub ඔනා 🙂
Thanks Machan <3
sub download karaganna be
ad mukuth click nokara Im human kiyana ekai get link kiyana ekai witharak click karanna. ad wena tabs open unoth close karanna.
https://www.youtube.com/watch?v=2Pp0TxlBM1I
thanks machan hari den
Godak sthuthi..Jaya wewa!