Peaky Blinders (2013) [S05 : E05] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
ආයුබෝවන්!
කලින් කොටසෙදි ජිමී මැක්වර්න් ටොමීව හමුවෙන්න එනවා. මේ අතරෙදි චීන ජාතිකයෙක් ටොමී සහ ආතර්ට ටොන් හතක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පොටක් පාදලා දෙනවා. ජිමී සමඟ ඇති ව්‍යාපාර කටයුතු අවසන් වෙනකම් කිසිවක් නොකර ඉන්න ඇබෙරාමා පොරොන්දු වෙනවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවයකට ටොමී මොස්ලිට ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරයට ටොම් විසින් මයිකල්ව ආපසු බඳවා ගන්නවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවය අතරෙදි ඇබෙරාමා පොලීට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ අතරෙදි ලින්ඩා ගෙදරට එනවා. ඇය ආතර්ව මරන්න උත්සහ කරනවා. තමුත් පොලීගේ ඇයට වෙඩි තබනවා.
ඔය විදියට කලින් කොටස නිමවෙලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2019 සැප්තැම්බර් 15 වෙනිදා.මේ කොටස IMDB 8.8 ක අගයක් හිමි කරගත්තා.
මීළඟ කොටසින් හමු වෙමු!
ෆයිනල් සබ් එක ඉක්මනට දාහන්කෝ
හැමදාම එනවා බන් මේක දාලාද බලන්න. මේකත් දාපන්කො බන් අන්තිම එකනෙ. 😐. ඒකලා නිදහසේ ඉදපන් 😁
මේකා දාහන්කො ඉක්මන.අන්තිම එක සබ් කරල දීහන්කො අනිත් ඔක්කොම කරපු එකේ මේක complete කරහන්කො
මාත් හැමදාම එනවා.. තාම දාලා නැ අන්තිම එක…😔😔😔
අන්තිම එක දාන් නැද්දෝ
මොන විකාරයක්ද මේ මන් යනවා පොලීසි.
ඌ නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො සබ් එක.
මූ මේක දාන් නෑ බන් දැන් සති 3ක් වෙනව 5ස් වෙනි එපිසෝඩ් එක දාලා තාම නෑ අන්තිම එක වෙන එකෙක් හරි දාහන්කො
Adee 6 weni epi ye sub 1kath dapanko…..🥺
ko pakayo sub?
කො බන් අන්තිම සබ් එක කොච්චර කල්ද ඔයි 😠🙁
හැමෝම බැනලා තියෙනවා නිම්න මල්ලිට මේකේ සබ් එක කම්ප්ලීට් කරලා නෑ කියලා.මම එයාගේ යාළුවෙක්.නිම්න මල්ලිගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා මේ වෙද්දිත් සිහියක්පතක් නැතුව ජීවීතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ICU වාට්ටුවේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ.ඉතින් ඔයාලා හිතන්න මෙච්චර සීසන් ගානක්ම සබ් දීපු කෙනා අන්තිම සබ් එක විතරක්ම මොකක් හරි විශේෂ හේතුවක් නැතුව නොකර ඉන්නවද කියලා.මේ දේවල් එගොල්ලෝ කරන්නේ කාලය/ශ්‍රමය වැය කරගෙන.එහෙම එකේ මෙතන කුණුහරුව වපුරන් නැතුව ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක දාගෙන හරි බලන්න.ස්තූතියි :3
hmmm paw wade
U sub eka danne natam badagena inne natuva vena ekekta denna tibba. Sathi 4k dan. Ane hukahann
ayyo bn hamadama enawa anthima eka dahanko machan anthima kotasa balagan widiyak nathuwa inne
අන්තිම episode එක තව පරක්කු වෙයිද