• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Winners & Sinners (1983) Sinhala Subtitle

Winners & Sinners (1983) Sinhala Subtitle

2021/07/06 at 7:06 am
Rasika Samanjith
තක්කඩි යාලුවෝ පස් දෙනා
 

                       ඉතින් හැමෝටම ආයුබෝවන්. තවත් පැරණි චයිනීස් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවෙ. කීප දෙනෙක් මගෙන් ඉල්ලුවා Jackie chan, Sammo Hung සහ yuen Biao තුන් දෙනාගෙ ෆිල්ම් එකක් දෙන්න කියල. තව  සහෝදරයෙක් කමෙන්ට් කරල තිබ්බා  Twinkle Twinkle Lucky Star එකට සබ් ඉල්ලලා. ඒක ඇවිල්ලා Lucky Stars සීරීස් එකේ තුන්වෙනි චිත්‍රපටය. ඉතින් ඒ දෙගොල්ලම වෙනුවෙන් මන් අද තෝරගත්තු ෆිල්ම් එක තමයි ඒ සීරීස් එකේ පළමු චිත්‍රපටය වන Winners & Sinners. මේකෙ ඔරිජිනල් චීන නම තමයි Qi mou miao ji: Wu fu xing නොහොත් Five Lucky Stars. මුලින්ම තිරගත වුනේ 1983 ජූලි 7 දිනයි. හොංකොං ෆිලුමක්. ධාවන කාලය විනාඩි 108 යි. Action, Comedy, Crime, Drama යන කාණ්ඩ වලට අයත් වෙන පට්ටම පට්ට ඇක්ෂන් කොමඩියක්. 6.7/10 ක IMDb අගයක්ද, 92% ක Google පරිශීලකයන්ගේ කැමැත්තක්ද ලබාගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක සැමූ හංගෙ චිත්‍රපටයක්. කතාව ලියා, අධ්‍යක්ෂනය කරන්නෙත් ඔහුමයි. ජැකී උප ප්‍රධාන චරිතයක් රඟපාන අතර yuen Biao පෙනී ඉන්නෙ එක දර්ශනයකට පමණයි. Jackie Chan සහ Sammo Hung (ටීපොට්) සමග John Sham (කර්ලි / ජැක් සෝ), Richard Ng (දුම් පයිප්පයා), Charlie Chin (වැස්ලින්), Stanley Fung (ලැරී/රූකි) සහ Cherie Chung (ෂර්ලි ) රගපෑමෙන් දායක වෙනව. හොංකොංහී ප්‍රදර්ශනයෙන් පමණක් හොංකොං ඩොලර් 21,972,419 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්වූ අතර 1983 වසරේ පැවති 3rd Hong Kong Film Awards සම්මාන උළෙලේදී Best Action Choreography සම්මානය දිනාගැනීමටද Yuen Biao, Lam Ching-ying, Billy Chan යන තිදෙනා සමත්වුනා.

මුල් පෝස්ටරය

කතාව පැත්තට හැරුණොත්, සුලු සුලු වැරදි වලට සිර දඬුවම් විදින ටීපොට් (සැමූ), කර්ල්, ලැරී, දුම් පයිප්පයා සහ වැස්ලින් කියන හිරකාරයො දෙනා, එහිදී හොඳ යාලුවන් බවට පත්වෙනවා. එයාල නිදහස් වෙලා ඇවිත් නවතින්නෙ කර්ල්ගෙ ගෙදර. කර්ල්ගෙ නංගි, ෂර්ලිත් එක්ක එකතුවෙලා ක්ලීනින් කොම්පැනියක් පටන් අරන් කරගෙන යනවා. ඔය අතරෙ ෂර්ලිගෙ හිත දිනාගන්න යාලුවො අතරෙත් සීතල යුද්ධයක් යනවා. මැර කණ්ඩායම් කරගෙන යන හොර නෝට්ටු ජාවාරමක් පසු පස යන පොලිස් නිළධාරියෙක් තමයි අංක 7086 ( ජැකී ) කියන්නෙ. හොර නෝට්ටු ප්‍රින්ට් කරන ප්ලේට් කීපයක් සහ සල්ලි පිරුණු බ්‍රීෆ්කේස් එකක් වැරදිමකින් "ෆයිව් ස්ටාර් ක්ලීනින් කොම්පැනියෙ" වෑන් එකට වැටිලා අපේ යාලුවන්ට ලැබෙනවා. මැර කණ්ඩායම් ඒ බ්‍රීෆ්කේස් එක පස්සෙ පන්නන්න පටන් ගැනීමත් සමග මේ යාලුවො හය දෙනත් මේ යුධ භූමියට වැටෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ කියලා. "ලකී ස්ටාර්ස්" සීරිස් එකේ අනෙක් චිත්‍රපට දෙකටත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සබ් දෙනවා. අපිත් එක්කම රැඳී ඉන්න. ජය වේවා.

SUB FORMAT - SRT & IDX

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 852

Download Links:

720P පිටපත 903 MB (Torrent)
1080P පිටපත 1.7 GB (Torrent)
480P පිටපත 400 MB (Direct)
720P පිටපත 903 MB (Direct)
1080P පිටපත 1.7 GB (Direct)
Winners & Sinners
  • 720p (bluray)
    903.1 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.71 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 77

    අම්මෝ! මාරයි! ඕඩර් ලිස්ට් එකේ තියෙනවා දැකලා ෆිල්ම් එක කලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා. හැබැයි මෙච්චර ඉක්මනට සබ් එක දෙයි කියලා හිතුවේ නෑ. හුඟක් ස්තූතියි අයියේ ජැකී පිස්සෝ වෙනුවෙන් සබ් එක අරන් ආවට.:grin::star_struck: ඉතුරු ටිකත් හිමින් සැරේ දෙමු.
    අනික SRT Format එකෙන් සබ් දෙන එකනම් හුඟක් හොඳයි. මොකද SRT Format එකේ සබ් කොලිටියි. ඒ වුණත් ඉතින් වෙන සයිට් නම්-ගම් වෙනස් කරලා එයාලගේ සයිට්වල දාන එක තමයි අවුලකට තියෙන්නේ.:worried:

    2021-07-06 at 7:58 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      idx දුන්නත් මන් දවස් තුන හතරකින් srt දානවා. උණුසුම ගියාම. පුදුම ජාතියෙ හොරුනෙ දැන් ඉන්නෙ.

      2021-07-07 at 8:36 am
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට… ඉතුරු දෙකටත් සබ් දෙන්න සහෝ

    2021-07-07 at 6:06 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      අනිවාරෙන්. පොඩි කාලයක් දෙන්න, සහෝ.

      2021-07-07 at 8:39 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-07-07 at 6:59 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      කමෙන්ට් එකට ස්තුතියි.

      2021-07-07 at 8:40 am
  • Shamal Manojan User
    Android 7Chrome 91

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ. ස්තූතියි කියලා මදි. ලොකු සේවයක් ඇත්තටම මේ වගේ ෆිල්ම් උපසිරැසි කරන එක. පුදුම සතුටක් ඇතිවෙන්නේ මේ වගේ පැරණි ෆිල්ම් වල සබ් දකිනකොට.

    දිගටම මේවගේ පැරණි ෆිල්ම් වල සබ් දෙන්න.
    ජැකී චෑන් ගේ,
    My Lucky Stars 1985
    Twinkle Twinkle Lucky Stars – 1985 ‍‍යන චිත්‍රපට දෙකටත්,

    ජැකී චෑන් ගේ,
    The Fearless Hyena – 1979
    Fearless Hyena 2 – 1983
    යන චිත්‍රපට දෙකටත්,

    ජෙට් ලී ගේ,
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    යන චිත්‍රපට දෙකටත්,

    ජෙට් ලී ගේ,
    The Legend – 1993
    The Legend 2 – 1993
    යන ෆිල්ම් දෙකටත්,

    Swordsman – 1990
    Swordsman II – 1992
    යන ෆිල්ම් දෙකටත්

    Once Upon a Time in China Collection එකටත් සබ් ඕනේ සහෝ. කරදර කරනවානම් සමාවෙන්න.

    2021-07-07 at 12:27 pm
    Reply
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 90

    මේ කරනා සේවයට ස්තූති කරලා මදී ගොඩක් පින් මේ ෆිල්ම් වලට සබ් දෙනවට ඒ වගේම Crime Story 1993 එකටත් සබ් දෙන්න ජැකි ජැන්ගේ

    2021-07-12 at 6:21 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Chrome 91

      aniwaaren karamu.

      2021-07-12 at 11:14 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms