The Vampire Diaries (2009) [S01 : E06] Sinhala Subtitle
ඔන්න ගොඩ කාලෙකින් The Vampire Diaries එකේ සබ් එකක් අරන් ආවා…6 වෙනි එපිසෝඩ් එක…කලින් දේවල් ඔයාලට මතක ඇතිනේ…ඩේමන් විකීව හැපුවා.වැදගත්ම දේ කියන්නේ එලේනා දැනගත්තා ස්ටෙෆන් ගැන.කතාවේ අන්තිමට ඔයාලා දකින්න ඇතිනේ ඔයාලා එලේනා ස්ටෙෆන්ගේ ගෙදරට ඇවිත් ඔයා මොකෙද්ද කියලා අහනවා…
අපි අද කොටස ගැන බලමු.මේ කොටස විශේෂ කොටසක්.ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන් ස්ටෙෆන්ගෙ අතීතය.ඒ වගේම ඩේමන්ගෙත්.ඒ වගේම ඇයි මේ ඩේමනුයි ස්ටෙෆනුයි තරහා වෙලාඉන්නේ.ඒකට මොකද්ද ඒකට මොකද්ද හේතුව වගේම එයාලට අතීතයේ මොකද්ද වුනේ කියලාඒ විතරක් නෙමේ මේ කොටසෙන් දැනගන්න හම්බෙනවා ඔයාලට වැම්පයර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා…තවත් උපසිරැසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Stefan tells Elena how his rivalry with Damon began; Damon takes control of Vicki’s future; Mayor Lockwood and Sheriff Forbes try to protect the town…
ela ela bro digatama danna okkoma tika
sub ekata thanks saho
සබට තෑන්ක්ස් බ්‍රෝ!
Kohomda download krnne 🥺