Second Chance [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
7.7
CAST
robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo
ජිමිට කලින් කොටසේදී මේරි ගැන අදහසක් පහල වෙලා තියෙන්නේ ..එත් මේකෙදි මේරි වෙන එක්ක යාලු වෙනවා ..එකට ටිකක් ජිමි සතුටෙන් නෙවෙයි ඉන්නේ..ඒ වගේම ඔටොත් ජිමි ගැන සතුටක් දක්වන්නේ නැහැ ..ඔටි ජිමි වෙනුවට මියන්ව හොයා ගන්න උත්සහ කරනවා..
අද කතාව යන්නේ මුහුණේ ඇගේ හැඩය වෙනස් කරලා යක්කු වගේ මිනිස්සු වෙනස් කරන දොස්තර කෙනෙක් ..ජිලි කියන කාන්තාව පස්සෙන් එනවා ..ඇය ව බලෙන් වෙනස් කරන්න ..කතාව මම තව දුරටත් කියන්නේ නැහැ ..ඊලග කොටසින් හම්බ වෙමු…
Spoiler Warning : A killer that mangles his victims beyond recognition is on the loose. Meanwhile, Otto becomes jealous of the growing bond between Pritchard and his sister and considers finding another donor…
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
niyamai mcn ithuru tikath dapan elaz
Elama Bro…
hodai machan series eka nam ituru tika denakam api balan innava
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…