Second Chance [S01 : E04] Sinhala Subtitle
robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo
මේ පාර කතාව දෙන්න පරක්කු උනා නේ..කොහොම උනත් මගේ සබ් හැදිල්ල නම් අන්තිමයි එතින්..මොකද සබ් හදන කෙනෙක් නෙවෙයි නිසා. ..මේක දෙන්න තිබුනේ ගිය සතියේ උනත් මේක මේ සතියට කල් ගිය නේ..
කතාව ගැන කිව්වොත් ඔයාල දැනටම දන්නවනේ ජිමී ගැන ..මේදා පාර කතාව වෙන්නේ ඔයාලට මතක ඇති කලින් වතාවේ ජිමීට වෙඩි වැදිලා ..ගුඩ්වින්ගේ ගෙදරටම ජිමිගේ පුතා ගෙනිච්චා ..වැඩේ මට්ටු උනා ..දැන් ජිමිගේ පුතා දන්නවා ..මේ එයාගේ තාත්තා කියලා..එත් එයා පිලි ගන්න කැමති වෙන්නේ නැහැ..ඒ එයාගේ තාත්තා කියල…ජිමී පස්සේ එයාගේ පුතා එක්ක සම්බන්ද වෙන්න ..එයාගේ පුතාගේ පරණ නඩුවක් විසදනවා…මොකක්ද ඒ නඩුව ..කවුද මිනි මරුවා ..කොහොමද එයාව අල්ල ගන්නේ …එහෙනම් බලන්නකෝ ….මේකේ පළමු කථා මාලාව දැනටම ඉවර වෙලා තියෙන්නේ ..බලමු ඊලග එක එන්න කලින් මේක ඉවරයක් කරන්න..ඔයාලට සුබ දවසක් …..නැවත හමු වෙමු..උප සිරසේ අනිවා වැරදි නම් ඇති …ගණන් ගන්න එපා …
Spoiler Warning : A past case becomes relevant as Pritchard and Duval investigate murders involving young prodigies; Pritchard becomes a confidential informant for the FBI…
සුපිරි බ්‍රෝ…
***Good Luck***
Broda Thnx Sub Ekata…
Nxt epiyath dendoo
episode 4 Download කරගන්න link එකක් දෙන්නකෝ.