Second Chance [S01 : E07] Sinhala Subtitle

August 08, 2017 System Admin

දෙවෙනි අවස්ථාවේ 7 වෙනි කොටසයි.මේක මම නවත්වලා තිබ්බේ..මොකද මේ කතාවට තිබුන ඉල්ලීම අඩු නිසා ..ඒ හින්දාම ද මන්දා ..මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකක් එන්නේ නැහැ ..එකියන්නේ පලවෙනි සීසන් එකෙන්ම මේ කතාව ඉවරයි..ලොකු පශ්නයක් අවසානයට තියලා ..ඒ මොකක්ද කියලා ඔයාලාට 11 වෙනි කොටසේදී බලන්න පුළුවන් වෙයි…

අද කතාව වෙන්නේ හිරෙන් පැන්න හිරකාරයෙක් අල්ලන එකක් …එතින් ඊට වඩා කතාව කියන්නේ නැහැ ..ඔයාලාම බලන්නකෝ..මේ නාකි මිනිහා කොහොමද එයාව අල්ල ගන්නේ කියලා ?

“අද මම මේ කොටස දෙනකොට මේකේ සියලුම කොටස් සම්පුර්ණ කරලා තමයි තියෙන්නේ..එතින් දවසට එක වාගේ අනිත් ඒවා දෙන්න ..උපසිරස අංශය තීරණය කරලා තියෙන්නේ”

Spoiler Warning : Pritchard must hide his history with Wally, the parole officer who is dating his daughter, Helen, when it is discovered that Wally is being coerced by a prisoner orchestrating an escape; Otto observes the anniversary of his parents’ deaths….

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 2 RESULTS
1/10
Second Chance 2016 S01E07 720p HDTV x264-KILLERS EZTV
S1•E7 1.3G
MAGNET
Second Chance 2016 S01E07 HDTV x264-KILLERS EZTV
S1•E7 286.4M
MAGNET
දමිත් ප්‍රියංකර
24 Movies
92 TV Series
116 Total
Discussion (5)
  • kushani sanjula User
    Windows 10 Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 54

    Thanks bro

  • kasun Unregistered
    Android 4.2 Chrome 34

    ම්‍ෙ දවස්වල සුප හිට් එකක් ව්‍ෙලා තියන hbo ලග්‍ෙ game of throne වග්‍ෙ ම තවත් සුපිරි show එකක් තමා the wire කියන්න්‍ෙ කවුරැ හරි ම්‍ෙකට සබ් දුන්නැත්තන් අපරාද‍ෙ

  • Kasun Gayantha Silva User
    Windows 7 Chrome 59

    fatta story eka ban..man hithuwema anwaththala dai kiyala sub eka dena eka..bohoma sthuthi ayema sub eka dena ekata 😀 😀 😀 jaya wewa !!!!!!

  • dinu Unregistered
    Windows 7 Chrome 60

    dawasa 1 gane danawa kiwwata nene bn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search