Home TV Shows English TV shows Second Chance [S01 : E02] Sinhala Subtitle

Second Chance [S01 : E02] Sinhala Subtitle

මේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි කතාවයි ..මේ කතාව හැකි ඉක්මනින් ඉවර කරන්නයි.මම හිතුවේ…

හොදයි අද කතාව වෙන්නේ ජිමී පිචේර්ඩ් (අපේ නාකි හාදයා ) යි ,ගුඩ්විනුයි,ඔටෝයි  හිරගෙදරින් පැනලා ගියපු දෙන්නෙක් අල්ලා ගන්න එකයි .මේ දෙන්නා හිර ගෙදරින් පැන්නේ ඔටෝ හින්දයි .එහෙම උනේ ඇයි කියලා ඔයාලට කතාව බලද්දී තේරේවි .මේ අස්සේ .ජිමී ගේ  පස්සේන් එයාගේ පුතාත් එනවා ..මොකද පාලම ගාව උන කේස් එකෙන් පස්සේ එයාගේ පුතාට මෙයා ගැන සැකයි ..ජිමී යනවා එයාගේ පුතාගේ ගෙදරට ගිහින් කියනවා..එයාගේ සහෝදරයෙක් කියලා ..කතාවේ වෙන්නේ මොකක්ද කියලා මම ගොඩක් කිව්වා වගේ…එහෙනම් කතාවේ ඉතුරු ටික බලන්නකෝ…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 7.7

Genre : Drama, Sci-Fi

Actors : robert kazinsky, dilshad vadsaria, adhir kalyan, ciara bravo

Writer : rand ravich

Director : N/A

Plot :

A billionaire and a bioengineer bring a dead police officer back to life.




සිංහල උපසිරැස Download කරගන්න 453 times


දමිත් ප්‍රියංකර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි

Second Chance Sinhala Sub Collection


මේවත් බලන්න

Second Chance [S01 : E11] Sinhala Subtitle

මේ දෙවන අවස්ථාවේ අවසාන කොටසයි..මේකේ දෙවෙනි කතා මාලාවක් ඒවිද කියන්න අමාරුයි..මේකේ දෙවෙනි කතා මාලාවක් එන්නේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

5 comments
  1. සුපිරි බන්…
    සබට තුති…
    ඉක්මනට ඉතුරු Episode 9ත් දෙමු…
    ***Good Luck***

  2. Bohoma sthuthiy

  3. සබ් එකට බොහෝම ස්තූතියි sසහෝ.දැන් මේක බයිස් කෝප් එක ලගටම අවිල්ල තියෙනේ…කොහොම හරි ඒවගේම ස්යිට් එක ක් රමු…සබ් ඉක්ම්නට දෙන්නෝඔ…

  4. සබ් එකට ස්තූතියි.
    Patta series eka broda…
    okkoma digatama denna….

  5. මධුසංඛ

    ?????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *