Second Chance [S01 : E10] Sinhala Subtitle

August 13, 2017 System Admin

මේ දෙවෙනි අවස්ථාවේ 10 වෙනි කොටසයි.තව එක කොටසකින් මේ කතාව ඉවර වෙනවා ..විශේෂයෙන් මතක් කරන්න ඕන..මේ කතාවේ සබ් දෙන නැවතුනාට පස්සේ මේකට සබ් ඕන කියලා ..ඉල්ලීම් ගොඩාක් ආවා ..අපේ පේජ් එකට ,,අපේ මේල් එකට වාගේම මට පුද්ගලිකවත්..ඒ සියලු දෙනාගේ ඉල්ලීම් මතයි ..මේ “Second Chance” කියන ටෙලි කතාවට ආපහු උපසිරස ආවේ ..මේ කතාව එකේ විකාශනය කරපු “FOX” ලාත් බලාපොරොත්තු අතහැරලා තියෙන්නේ ..ඇත්තම මේකේ දෙවෙනි කතා මාලාවක් ඕන ..ඔයාලා දන්න්නවා මේක උන පළමු වතාව වත් අවසාන වතාවත් නෙවෙයි.හොදයි කතාව පැත්තටම එමුකො…

ජිමි දන්නවා දැන් ..මරණයෙන් අපාහු ආපු එකම කෙනා එයා නෙවෙයි කියලා ..ඇල්බර්ට් ලින් එහෙමත් වාගේම ඇලෙක්සා ත් එහෙම ආපහු ගෙනාපු අය ..ජිමි මේ ගැන ඔටෝ ගෙන් අහන්න ගියාම …මේරි කියනවා “ලෝකයා ගෙන් මම ඔයා ආරක්ෂා කරා ..එත් ඇත්තම මට කරන්න ඕන ලෝකයා ඔයාගෙන් ආරක්ෂා කර ගන්න ඕන කියලා ” මේකට ඔටෝ ගේ හිත හොදටම සැලෙනවා …මේක ඇලෙක්සා යි කොනරුයි කරපු වැඩක් ..එයාලා හිතලාම ඔටෝ යි මේරි වෙන් කෙරුවේ ..ඒ එයාලාට ඔටෝ ඕන නිසා ..කොහොමහරි එයාලාට ඔටෝ ව ලැබෙනවා..ඔටෝ ගියාට පස්සේ LOOKING GLASS එක කඩා ගෙන වැටෙනවා ..මොකද ඔටෝ එක්ක ආතර් ත් යන ගියපු නිසා ..ආතර් ගියපු එකෙන් ජිමිගේ ටැංකියට වැඩකට නැති වෙනවා ..මේරි ජිමි ව ටැංකියෙන් බෙර ගත්තත් …ජිමිට තියෙන්නේ පැය 24 ක් විතරයි .ජිමි ඒ පැය 24 දී කරන්න බැලුවේ එයාගේ පුතාට උදව් කරන එක ..කෝනර් ට  ඔටෝව ලෑබුණත් තව දෙයක් ඕන වෙනවා ..ඒ නැවත ඉපදෙන්න DNA තියෙන කෙනෙක්..ඒ වාගේම එක පාවිච්චි කරපු නැති කෙනෙක් ..එහෙම ඉන්නේ දෙන්නයි …ඒ ජිමි ගේ පුතා (පරික්ෂක පිචේර්ඩ් ) සහ ජිමිගේ මිනිබිරි (ගෙරේසි ) ..එත් ජිමිගේ පුතා ට ඒ DNA නැහැ ..මොකද පරම්පරාවක් පන්නලා ඕන ඒ DNA එක ගන්න ..එතින් ඒ DNA එක තියෙන එකම කෙනා ගෙරේසි විතරයි ..ගෙරෙසිව කෝනර් කොල්ලෙක් ලව්වා බොරුවට ආදරේ කරනවා වගේ පෙන්නලා …ගෙදරින් පැනලා යනවා වාගේ පෙන්නලා ..එයාව පැහැර ගන්නවා ..එත් ගෙරේසි දන ගත්තම කොල්ලා කරේ බොරුවක් කියලා එයාගේ තාත්තාට එයා මැසේජ් එකක් එවනවා ..පැහැර ගන්න මොහොතේ ..මේ වෙනකොට පරික්ෂක පිචේර්ඩ් (ගෙරේසි ගේ තාත්තා ) අල්බෙර්ට් ලින් ගේ කේස් එකේ වැඩ කරන්නේ ..ඒ හින්දා FBI එකෙන් උදව් ඉල්ලුවත් මේකට එයාලාගේ උදව් ලැබෙන්නේ නැහැ …ඊට පස්සේ පරීක්ෂක පිචේර්ඩ් එයාගේ තාත්තාගේ (ජිමි පිචේර්ඩ්) විදියට  වැඩ කරන්න ගන්නවා ..ඒ දුවව පැහැර ගත්ත කෝනර් ගේ කාර්යාලයට ගිහින් එයාගේ හොම්බට ගහලා දුව කොහෙද කියලා අහන එක ..එත් පොඩි පශ්නයකට තියෙන්නේ ..පරීක්ෂක පිචේර්ඩ් කෝනර් ගේ කාර්යාලයට යන්නේ ..හොර වරෙන්තුවක් අරගෙන ..ඒ හින්දාම එයා පැය 48කට හිර දඩුවමකට ලක් වෙනවා …ඒ වාගේම ගෙරේසි ව හොයා ගන්න බැරි වෙනවා .. ඔටෝ ගෙරේසිව එක එක පරීක්ෂණ වලට ගන්නවා .ඒ ව්වාගේම ඇලෙක්සා ගේ සැමියා එයාටම ගිනි තියා ගන්නවා ..මොකද එයා දැන  ගෙන හිටියා..මේක හරි නැහැ ..මොකද ඇලෙක්සා එයාව මරණයෙන් ආපහු ගෙනාව කියලා එයා මොනවා හරි කරලා ..ඇලෙක්සා දන ගන්නවා ..කරන්න ඕන හරි දේ කියලා ඊ ලගට එයා යනවා ..මේරි ගාවට මෙරිට උදව් කරන්න…අද කොටසේ සම්පුර්ණ කතාවයි ඔය!!!

Spoiler Warning : Pritchard and Duval try to uncover Albert Lin’s true identity and his role in a string of murders; the investigation forces Otto to decide whether to betray Mary to align himself with Connor Graff; Gracie disappears…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 3 RESULTS
1/10
Second Chance 2016 S01E10 REAL HDTV x264-FLEET EZTV
S1•E10 265M
MAGNET
Second Chance 2016 S01E10 REAL 720p HDTV x264-FLEET EZTV
S1•E10 1.1G
MAGNET
Second Chance 2016 S01E10 720p HDTV x264-AVS EZTV
S1•E10 1.1G
MAGNET
දමිත් ප්‍රියංකර
24 Movies
92 TV Series
116 Total
Discussion (1)
  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 54

    උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search