Second Chance [S01 : E08] Sinhala Subtitle

August 09, 2017 System Admin

අමතක කලයුතු පරණ අදුරන කෙනා 

දෙවන අවස්ථාවේ අද කතාවේ නම “අමතක කල පරණ අදුරන කෙනා”…අද මම උපසිරස දාලා(2017/05/28) මේකට දැම්මට ඔයාලාට මේකේ උපසිරස දකින්නේ වෙන්නේ පස්සේ මොකද කථා මාලාවේ 6න් පස්සේ උපසිරස දෙන එක මම නැවැත්තුවා.පස්සේ මට ලැබුන ඉල්ලීමත් එක්ක තමයි..මේකේ ඉතුරු ටිකට උපසිරස කරලා එක පාරම සේරම දෙන්න හිතුවේ..

කතාව ගැන මම කියන්නේ නැහැ ..කතාවේ නමින් ම කතාව තියෙනවා ..එහෙනම් බලන්නකෝ….ජිමි පිචේර්ඩ් අමතක කරන්න ඕන පරණ අදුරන කෙනා කවුද කියලා…

Spoiler Warning : A major drug dealer (Mädchen Amick) turns out to be responsible for a murder 20 years earlier, which Pritchard helped cover up; Otto wants to find another blood donor for Mary; Gracie dates an older guy…

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 2 RESULTS
1/10
Second Chance 2016 S01E08 HDTV x264-FLEET EZTV
S1•E8 260.2M
MAGNET
Second Chance 2016 S01E08 720p HDTV x264-AVS EZTV
S1•E8 1.1G
MAGNET
දමිත් ප්‍රියංකර
24 Movies
92 TV Series
116 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search