Second Chance [S01 : E03] Sinhala Subtitle

October 28, 2016 System Admin

මේ දෙවෙනි අවස්ථාවේ 3 වෙනි කථාවයි..ඔයාලාට මේ කතාව කොටස් 3ක් ම  දුන්නා..ඔන්න එහෙනම් අද කතාව වෙන්නේ පොරෝ මිනිමරුවෙක් ගැන ..ඇත්තම කිව්වොත් පොඩි කෙනෙක්(කොල්ලෙක්) තමා මිනි  මරන්නේ..එයාගේ තාත්තා එයාව අරක්ෂා කරනවා..මොනවා උනත් එයාගේ පුතානේ..වැඩිය කථා ඕන නැහැ ..කතාව බලන්නකෝ නැත්නම් කතාවේ රසය යනවා මම කිව්වොත් ..එහෙනම් තවත් උපසිරසිකින් හම්බ වෙමු…

Spoiler Warning : Jimmy tries to prove that he was a better police officer and man than Duval ever knew; a deadly psycho and another father-son duo cause trouble…

 

 

Rip Type: Standard
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 1 RESULTS
1/10
Second Chance S01E03 720p HDTV x264-AVS EZTV
S1•E3 1.3G
MAGNET
දමිත් ප්‍රියංකර
24 Movies
92 TV Series
116 Total
Discussion (14)
  • කවිෂ මෙත්රුවන් User
    Windows 8.1 Chrome 54

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ දෙමු…

  • dimanka nethusha Unregistered
    Android 4.2 Facebook App 17

    Ela ela bro… ikmanin demu.. gdluk

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      aniwaren bro..ikmanatama iwara karanna baluwe

  • Prasad Srimal User
    Windows 8 Chrome 54

    සහෝ මෙකරන සේවය කියල නිම කරන්න බැ

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      thank bro….

  • chathu Unregistered
    Windows 7 Chrome 54

    ela ela api wenuwen me karana kepaweemata godarrk pin…… 🙂

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      thank brooooooo

  • Ajith Sampath Samararathne User
    Android 5.1 Chrome 51

    Macho mage sub wada krnne na ban. Monwada icon godak watenne sub ekta bn.wena srt wada krnwa

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      ayi balanna mama eka haduwaa..

  • Ajith Sampath Samararathne User
    Android 5.1 Chrome 51

    hari bro dannm wada. But subtitle match wenne na ban.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 53

      sub eka klain yanwada

  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 49

    හම්මේ.. මේකේ මුල් එපි 2 ගොඩ කාලෙකට කලින් වෙන සයිට් එකක දුන්නා. එතනින් එහාට දුන්නේ නෑ. ආසවෙන් බලන් හිටියේ ඉතුරු ටික බලන්න..

    අහම්බෙන් වගේ මේ සයිට් එක හම්බුනේ..

    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  • Damitha Unregistered
    Windows 10 Opera 41

    ela aea thnz

  • Buddika Unregistered
    Android 6 Chrome 50

    Niayamai machan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search