Secrets of Sulphur Springs (2021) [S01 : E10] Sinhala Subtitle

2021/07/24 at 4:16 pm
තවත් එක අවසන් කාල හරහා ගමනක්
කලින් වතාවේ සවානා බෙර ගන්න ගිහින් ..හැච් එකට උඩට ගහක් කඩාගෙන වැටුනා නේ ..එතින් පස්සේ හාපර් ඉස්කෝලේ දී එදා වුන කුණාටුව ගැන හොයලා බැලුවා ..එතකොට හාපර්ට 1962 අවුරුද්දේ පොටෝ එකක් හම්බ වෙනවා ..මෙන්න එකේ සවානා ඉන්නවා ..එත් කොහොමද 1962 යන්නේ ..ද්වාරය එකපාරට ආපස්සට අරගෙන යන්නේ අවුරුදු 30 ආපස්සට විතරයි නේ..මොකද වෙන්නේ එක පාලනය කරන්න විදියක් තිබ්බොත් .....එහෙනම් බලන්නකෝ..
අවසාන කොටසින් ඉක්මනින් හම්බ වෙමු ......
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට