Secrets of Sulphur Springs (2021) [S01 : E11] Sinhala Subtitle

2021/07/25 at 3:25 pm
අවසානය
එහෙනම් ඔන්න කතාවේ අවසානයට ආවා ..මේකේ දෙවෙනි සීසන් එකක් එනවා ...එකටත් සබ් එක අරගෙන එන්නම් ..ඔන්න එහෙනම් කතාව දිහාට යමුකෝ ..සවානා ගේ ප්‍රශ්නය ගිය කොටසින් විසදුනා නේ ..සවානා ට එයාට ම කියලා පවුලක් හම්බ වුනා නේ ...එත් හාපර්ට එයාගේ තාත්තා නැති වුනා නේ ..අද කොටසින් හාපර් ආපහු සැරයක් කාලය හරහා යනවා ..තාත්තාව බේරා ගන්න ......
Android 4.4Chrome 81
ගොඩක්ම ස්තුතියි දමිත් සහෝ කතාව බාර ගෙන සබ් එක සම්පූර්න කරාට :blush::heart::heart::heart:
Android 11Chrome 92
සීරිස් එක අවසන් වෙනකම්ම සබ් ලබා දීම අගය කරනව….ගොඩක්ම ස්තුතියි…american gods සීරීස් එක මේ සයිට් එකේ season 2 episosde 5 ඉදන් නතර වෙලා..හැකිනම් අවසාන episode 15ට සබ් දෙන්න බලනවද සහෝ.. (සීසන් 3 ක් විතරයි තියෙන්නේ)
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට සහෝ ඉවර වෙනකන් සබ් දීපු එක ගොඩක් වටිනවා
Windows 7Chrome 92
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තටම ඔයලා දෙන කථා හරිම ලස්සනයි .
Windows 10Chrome 90
Season 02 Ekatath sub eka sennakooo
Windows 10Chrome 104
karana gaman inne
Windows 10Chrome 105
s2 eke sub eka danawada bro plz
Windows 10Chrome 106
s2 ekata sub eka thama dala nane. Raised by Wolves 2020 eke s1 ekata witharai sub dala thiyenne. digatama sub denna barinm. s1 ekath nodi hitiyanm hari. wena site ekakin hari hadanawane ehnm