See (2019) [S01 : E07] Sinhala Subtitle

November 28, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ See කතාමාලාවේ 7 වෙනි කොටස. ඉතින් කලින් කොටස ගැන කතා කලොත් කලින් කොටසේ මතක ඇතිනේ අලුතෙන් ජෙරමරාල්ගේ පුතෙක් හම්බෙනවා ඒ වගේම එයා කියනවා මාග්රා මැරුණා කියලා විච්ෆයින්ඩර්ලා ඇයව මැරුවා කියලා ඒ අතරේදී ඔහු බාබා වොස්ලාව උගුලකට අහු කරනවා ඊටපස්සේ ඔවුන්ව පොලව යටට යනවා එහිදී තවත් ගෝත්‍රයක් හම්බෙනවා හැබැයි එයාලානම් වැඩිය සුහදශීලි අය නෙමෙයි ඔය අතරේ ඒ ගෝත්‍රයේ ඉදලා ගැහැණු කෙනෙක් හම්බෙනවා එයා උදව් කරනවා එයාලට එතනින් පැනගන්න ලොකු සටනක් දීලා බාබා වොස් ලා එතනින් පැනගන්නවා. ඒ වගේම අනික් ජෙරමරාල්ගේ ළමයා ගිහින් මාග්රා එක්ක එකතු වෙනවා ඒ වගේම රැජිණ වෙනුවෙන් කප්පම් ඉල්ලනවා විච්ෆයින්ඩර්ලාගෙන් ඔය අතරේ ජෙරමරාල්ගේ අනික් ළමයා දකිනවා කප්පම් ඉල්ලන්න පණිවිඩේ දෙන්න අපි සෙවනැලි කාන්තාවන් දෙන්නාව ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස අවසන් වුනේ අද කොටස මොනා වේවිද? බාබා වොස් ගේ ළමයින්ට ජෙරමරාල්ව හම්බෙයිද? මාග්රා රැජිණව බෙරාගනිවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා, ඉතින් ඊලග සතියේ අන්තිම කොටස අද තමයි අවසාන කොටසට කලින් කොටස, ඉතින් මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
720P
DIR
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.! 👍

  • Mithun Unregistered
    Android 8 Chrome 78

    Subtitles ekata thanks brother ..
    Supiri katawa
    🌟🌟🌟🌟🌟

  • danuwa Unregistered
    iOS 12 unknown

    thanks for sub

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 78

    sub ekata thanks saho

  • Ube thaththagen ahapan Unregistered
    Android 9 Chrome 78

    කැරි කොල්ල film එක ඌ හැදුව වගේ නම දාලා තියෙන්නේ. පකයෝ ඩිරෙක්ටර් වත් තොපි වගේ නම දාගෙන නැ film එකේ.

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks…….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search