See (2019) [S01 : E06] Sinhala Subtitle
Alfre Woodard, Josh Blacker, Christian Camargo, Nesta Cooper
අද මම අරන් එන්නේ SEE 2019 කතා මාලාවේ 6 වෙනි කොටස. කතාව නම් කරලා තියෙන්නේ Silk යනුවෙන් imdb rate එක 9.0ක් ලැබිලා තියෙනවා. කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇති ජෙරමරාල්ගේ තවත් ළමයෙක්ව හම්බෙනවා ඒ වගේම එයාටත් පෙනීම තියෙනවා හැබැයි කට්ටියගේ වැඩි කැමැත්තක් නැහැ ඔහුව ඔවුන් එක්ක එකතු කරගන්න මොනා වුනත් හනීවාගේ කීමට ඔහුවත් එයාලාගේ ගමනට සම්බන්ද කරගන්නවා. ඉතින් ඒ අතර තුර විච්ෆයින්ඩර්ලා එයාලව හොයාගන්නවා ඒ වගේම සටනක් යනවා ඔය අතරේ මාග්රා එතනින් ගිහින් ටමක්ටි ජුන්ව හම්බෙනවා ඔයාලා හිතුවෙවත් නැති දෙයක් එතැනදී වෙනවා ඒ තමයි මාග්රා කියන්නේ රැජිණගේ සහෝදරිය ඒ කියන්නේ මීලග සිහසුනට උරුමක්කාරිය.. ඉතින් අද කොටසේ මොනා වේවිද විච්ෆයින්ඩර්ලා බාබා ලාව හොයාගනිවිද? මාග්රා මොකටද එන්න හදන්නේ කියලා දැන ගන්න මේ කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවන තුරු ඔබට ජය!
Super thanks sahoo
sub ekata thanks saho.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Thanks bro sub ekata
Thanks machan……jayawewa…..!
Waw thanks a lot brother
එනකල් බලම් උන්නෙ සුපිරි කතාව
🌟🌟🌟🌟🌟
Thanks bn
Thanks jayawewa…..!
thanks for sub
Thanks brother 🖤
thanks…….