See (2019) [S01 : E04] Sinhala Subtitle
Alfre Woodard, Josh Blacker, Christian Camargo, Nesta Cooper
අද මම අරන් එන්නේ SEE 2019 කතා මාලාවේ 4 වෙනි කොටස. අද කොටස නම් කරලා තියෙන්නේ The River කියලා. මේ කොටසට imdb අගය 8.7ක් ලැබිලා තියෙනවා. හොදයි අපි කලින් කොටස මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති කලින් කොටසේ ගෝත්‍රයේ පැවැත්ම වෙනුවෙන් එයාලට නැවුම් රුධිරිය අවශ්‍ය වෙලා තියෙන්නේ බාබා වොස් තීරණය කරනවා උත්සවයකට යන්න ඒ අතරේ කොෆුන්ව මිනිස්සු කට්ටිය අරන් යනවා විකුනන්න. ඉතින් ඒ අතරේදී මාග්නා දැනගන්නවා කොෆුන් සහ හනීවා ඒ පොත් කියවපු බව ඒ වගේම හනීවාට එය කියන්න වෙනවා ඒ වගේම බාබා වොස් ගේ අතීතය ගැනත් කියන්න වෙනවා කොහොමද කොෆුන්ව හොයාගෙන බේරාගෙන නැවත ගමට ගියත් ඒ වෙනකොටත් විච්ෆයින්ඩර්ස්ලා ගම හොයාගෙන ඉවරයි. ඉතින් අද කොටස මොනා වේවිද? විච්ෆයින්ඩර්ස්ලා ළමයින් දෙන්නවයි බාබා වොස් වයි අල්ලගනිවිද? නැත්තම් සටන් කරාවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා.. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👊
sub ekata godak thanks saho.
Thank sub ekata.. digatama ohima demu me wudihata
Thanks machan…..jayawewa…..!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
උපසිරැසි වලට ස්තූතියි
thanks…….