See (2019) [S01 : E08] Sinhala Subtitle

December 06, 2019 Expert Subtitler

අද මම අරන් එන්නේ See 2019 කතා මාලාවේ අවසාන කොටස ඒ කියන්නේ 8 වෙනි කොටස මේ imdb අගය 8.7ක් ලබාගෙන තියෙනවා..කලින් කොටස ගැන කතා කලොත්
කලින් කොටසේ ඔයාලට මතක ඇති කොෆුන් හනීවා ආලෝකයේ නිවහනට යනවා ඒ වගේම එහෙට යන්න වෙන්නේ තනියම එහෙට ගන්න පෙනීම තියෙන අය විතරයි ඉතින් බාබා ට සහ පැරිස් ට එන්න බැරි වෙනවා කොහොමවුනත් එයාලා ලගින්ම ඉන්නවා කියලා කියනවනේ තමන්ගේ දරුවන්ගේ. ඒ වගේම රැජිණටනම් හොද කාලයක් නෙමෙයි වගේ මාග්රා හදන්නේ ඇගේ තැන ගන්න රැජිනක් වෙලා වැඩක් නැහැ නේ දැන් රාජ්‍යයක් නැතුව? ටමක්ටි ජුන් ට වගේම මාග්රා දැනගත්තා රාජ්‍යට මොකද වුනේ කියලා ඒ වගේම ඒක සෙබළුන් දැනගත්තොත් ලොකු අවුලක් වෙනවා ඉතින් අද කොටසේ මොනා වෙයිද? කොෆුන් හනිවා ජෙරමරාල්ව හොයාගනිවිද? ආලෝකයේ නිවහනේ ඔය කියන තරම් මොනාද ඇත්තේ? රැජිණට මොනා වේවිද? මාග්රා රැජිණක් වෙයිද? බාබා වොස්ලා මොනා කරයිද? කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා ඒ වගේම කියන්න ඕනේ මේක තමයි අන්තිම කොටස මේ කතා සමයේ ඒ වගේම කතාව ඉවර වුන විදියටනම් හිතාගන්න පුළුවන් තවත් කතා සමයක් එනවා කියලා. ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕනේ මේ කතාව පුරාවටම මා එක්ක රැදිලා ඉදලා එක කමෙන්ට් එකකින් හරි මට සහයෝගය දක්වපු සියලු දෙනාටම… මීලග කතා සමයෙන් හමුවනතුරු ඔබට ජය!

Rip Type: WEB-DL
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 21 RESULTS
1/10
See S01E08 House of Enlightenment 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•E8 4.2G
MAGNET
See S01E08 iNTERNAL 480p x264-mSD EZTV
S1•E8 442.3M
MAGNET
See S01E08 iNTERNAL 720p WEB H264-AMRAP EZTV
S1•E8 1.4G
MAGNET
See S01E08 WEB x264-PHOENiX EZTV
S1•E8 325.4M
MAGNET
See S01E07 The Lavender Road REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.7G
MAGNET
See S01E06 Silk REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.2G
MAGNET
See S01E05 Plastic REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.9G
MAGNET
See S01E04 The River REPACK 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.1G
MAGNET
See S01E03 Fresh Blood REPACK3 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 3.8G
MAGNET
See S01E02 Message in a Bottle REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.3G
MAGNET
See S01E01 Godflame REPACK2 1080p ATVP WEB-DL DDP5 1 H 264-CasStudio EZTV
S1•PK 4.3G
MAGNET
See S01E04 The River REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E02 Message in a Bottle REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.4G
MAGNET
See S01E05 Plastic REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.7G
MAGNET
See S01E01 Godflame REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.8G
MAGNET
See S01E03 Fresh Blood REPACK2 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E06 Silk REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
S1•PK 1.4G
MAGNET
See S01E01 Godflame REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.7G
MAGNET
See S01E02 Message in a Bottle REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.3G
MAGNET
See S01E03 Fresh Blood REPACK 720p WEB-DL DD5 1 H 264- EZTV
S1•PK 1.1G
MAGNET
See S01E03 REPACK XviD-ZMNT EZTV
S1•PK 443.9M
MAGNET
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (21)
  • Damith Unregistered
    Windows 10 Chrome 78

    thanks mcn

  • Kavindu kalhara Unregistered
    Android 8.1 Chrome 74

    Thanks bro sub එකට!! 🖤

  • Kevin Unregistered
    Android 8 Chrome 70

    Thank you so much…!

  • peaky blinders Unregistered
    Windows 10 Firefox 72

    ela thanks

  • kavindu sampath User
    Android 6 Chrome 78

    Fattah yalu elah

  • danuwa Unregistered
    iOS 12 unknown

    thanks for sub

  • Sandun Chamara User
    Android 9 Chrome 74

    ස්තූතියි මේ සබ් කලෙක්ශන් එකට පුළුවන් නම් ද එක්ස් ෆයිල්ස් සෙට් එකටත් සබ් 1 දෙන්නකෝ

  • Anjana User
    Android 10 Chrome 133

    Season 2 එකෙත් සබ් ඕනේ! 😍

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks…….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search