See (2019) [S01 : E05] Sinhala Subtitle
Alfre Woodard, Josh Blacker, Christian Camargo, Nesta Cooper
අද මම අරගෙන එන්නේ SEE කතා මාලාවේ 5ස් වෙනි කොටස. මේ කොටස imdb මීටරයේ 8.7 ක් ලබාගෙන තියෙනවා. හොදයි අපි කලින් කතාව මතක් කලොත් ඔයාලට මතක ඇති විච්ෆයින්ඩර්ලා ඇල්කෙනීලාව හොයාගන්නවා ගෙදර් මැක්ස්ගේ පණිවිඩයෙන් ඒ වගේම බාබා වොස් ට ඔහුගේ ගම අත හැරලා යන්න වෙනවා බේරෙන්න ඒ වගේම ඇල්කෙනී ගෝත්‍රයේ කිහිප දෙනයි ඉතුරු වෙන්නේ ගමේ හිටපු අනික් හැමෝවම විච්ෆයින්ඩර්ලා මරලා දානවා. බාබා හදපු බෝට්ටුවට පින් සිද්ද වෙන්න ඔවුන් සටනක් දීලා කොහොම හරි පැනගන්නවා. ජෙරමරාල් කියපු විදියට ඒ ගංගාව දිගේ ගියොත් ආලෝකයේ නිවහන හොයාගන්න පුළුවන් කියනවා ඒක තමයි ඔවුන්ගේ අලුත් නිවහන වෙන්නේ ඒ යන අතර තුර පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. කවුරු හරි කෙනෙක් ඔවුන්ගේ දේවල් හොරකන් කරලා තියෙනවා ඒ වගේම මාග්රාට ඕනේ වෙනවා එයාගේ නැති වෙච්ච දේ ආයේ හොයාගන්න ඉතින් ඒක හොයාගන්න බාබායි , කොෆුන් හනීවා යනවා. මෙච්චර අවදානමක් ගන්න තරම් එහි වටිනාකම මොකක්ද? ඒ වගේම ඒක හොයාගනිවිද? ඊට කලින් විච්ෆයින්ඩර්ලා ඔවුන්ව හොයාගනිවිද කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
5 වෙනි කොටස බලලා මෙ කියන්නෙ .පට්ට අවසානයක් එ කොටස නම් .. ඉගව එකත් අපු විගස මෙ විදියටම සබ් එක දන්න ජය වේව brother
සුපිරි කතාවක් කාලෙකින් බලන්න ගත්ත
thanks…….